ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දිනය

සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කෙරිණ. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එය සමරනු ලැබේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගීන්ගේ ආරක්ෂාව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දේශීය ව ඖෂධ නිෂ්පාදනය ඉහළට

ඉදිරි තෙවසර තුළ, මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කෙරේ. විදේශ වෙළෙඳපොළට සහ ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම ඉලක්කයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ප්‍රමිතීන්ට අනුකූලව සියලු නිෂ්පාදන සිදු කෙරේ. මෙරට ඖෂධ අවශ්‍යතාවයනේ 85 % දැනට ආනයනය කරනු ලැබේ. ඒ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 130 කි. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව කොරෝනා ආසාදිතයින් 17 ක්

සැප්තැම්බර් 09 වැනි දා පෙරවරුව වනවිට මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගැනේ. ඉන් 09 දෙනෙකු කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාල රැඳවියන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. සෙසු 08 දෙනා විදේශයන් හි සිට පැමිණි පුද්ගලයෝ වෙති. ඒ අතර, කුවේටයේ සිට 03 දෙනෙක් – පෙරියකාඩු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා පැරද වූ මැතිවරණයක්

කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලොව පුරා ක්‍රමවත් ව පැවැත් වූ එක ම හා ප්‍රථම මහා මැතිවරණය මෙවර ශ්‍රී ලංකාවේ පැවති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඉකුත් මැතිවරණය හා එහි දී අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම අගෝස්තු 06 වැනි දා පස්වරුවේ ඒ බව පෙන්වා දේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දානෙ ගෙදර ආසාදිතයෙක්

2020.07.17 දින සවස 5.00 වනවිට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සිදු කළ ප්‍රකාශය – අද දින, රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ලංකාවේ අද දින කොවිඩ් 19 රෝගීන් ලෙස […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කන්දකාඩු පොකුරේ ආසාදිත 542 ක්

2020.07.16 දින සවස 5.00 වනවිට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කළ ප්‍රකාශය – අද දින මේ දක්වා කොවිඩ් 19 ආසාදිත 08 දෙනෙක් වාර්තා වී තිබෙනවා කන්දකාඩු පොකුරු සම්බන්ධව. මෙම 8 දෙනාම කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟ ම ඥාතීන්. පිට අය නොවෙයි සිය පවුල්වලම අය. ඒ අනුව මෙම කන්දකාඩු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අද කන්දකාඩු පොකුරේ ආසාදිතයින් නෑ..

2020.07.15 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කළ ප්‍රකාශය – අද දින මේ දක්වා සිදුකරන ලද PCR පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වී නැහැ. එක් රෝගියෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් ආසාදිතයෙක් ලෙස සටහන් වෙනවා. ඒ වගේම මේ වනවිට නිරෝධායනයට ලක්වන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අද ආසාදිතයින් 08 දෙනෙක්

2020 ජුලි 14 වැනි දා පස්වරු 5.00 වනවිට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් සිදු කළ ප්‍රකාශය – අද දින විදේශයන්හි සිට පැමිණි එනම්, ඕමානයේ සිට පැමිණි 03 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව කුණ්ඩසාලේ ප්‍රදේශයේ කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයකුගේ භාර්යාව සහ මාමණ්ඩි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වහා සෞඛ්‍ය නිවේදන ගැසට් කරන්න!

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීමෙන් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් අවධාරණය කරන්නේ පවතින අවදානම්සහගත සෞඛ්‍ය වාතාවරණය මත මහා මැතිවරණය පැවැත්වීම සඳහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බව ය. එසේ නොකළහොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවදානමක් ඇතිවන බවත්, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුකයින් 842 කට පූර්ණ සුවය

කොවිඩ් – 19 සුව වූ තවත් නාවුක හමුදා සාමාජිකයින් 06 දෙනෙකු රෝහල්වලින් පිට ව යති. වෛරසය ශරීර තුළ නොවන බවට පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු වීමෙන් අනතුරුව 2020 ජුනි මස 30 වැනි දා ඔවුන් පිට ව ගොස් තිබේ. ඉන් 03 දෙනෙකු තෙල්දෙනිය රෝහලෙන්, 02 දෙනෙකු කාත්තන්කුඩි රෝහලෙන් හා එක් නාවුකයෙකු මිනුවන්ගොඩ රෝහලෙන් ප්‍රතිකාර ලැබූ හ. එම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න