ආතතියට සංගීතය

වැලිසර, ඇලපිටිවල මහල් නිවාසවැසියන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. කොරෝනා වෛරසය ව්‍යප්තවීමේ දැඩි අවදානම් කලාපවලට අයත් දිස්ත්‍රික් තුළ නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව නාවුක හමුදාව කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයංනිරෝධායනය වන වැසියන් වෙනුවෙන් ඉකුත් 05 වැනි දා සිට සංගීත වැඩසටහන් පවත්වනු ලැබේ. නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කැස්බෑ පැටවුන් රැසක් මහ මුහුදට

කැස්බෑ පැටවුන් 13 දෙනෙක් සාගරයට මුදා හැරේ. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ගාලුමුවදොර වෙරළ තීරයේ දී සංරක්‍ෂණය කළ කැස්බෑ බිත්තරවලින් බිහි වූ තවත් කැස්බෑ පැටවුන් අප්‍රේල් 06 වැනි දා සාගරයට මුදා හරින ලදී. වඳ වී යන කැස්බෑ සත්ත්ව විශේෂය සංරක්‍ෂණය කර, සාගර පරිසර පදිධතියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම නාවුක හමුදාවේ අරමුණ වේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිරෝධායනය නිමවූ 203 ක් පිට ව යති.

මුලතිවු ගුවන් හමුදා කඳවුරේ පිහිටි මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 203 දෙනෙකු සිය නිවාස කරා පිටත් ව යති. ඔවුන් ඉන්දියාවේ සිට ගුවන්යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලට පැමිණ එහි සිට මුලතිවු වෙත පැමිණි පිරිසක් වේ. මාර්තු 22 වැනි දා සිට මේ දක්වා ඔවුන් එහි රැඳී සිටි අතර, පිරිමින් 56 ක් සහ කාන්තාවන් 147 ක් ඒ අතර වූ හ. කඳවුරේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක හමුදාවේ තවත් වික්‍රමයක්

ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා ගමන් ගත් සුඛෝපභෝගී මගී නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයෙකු සහ ජර්මන් ජාතික හදවත් රෝගී කාන්තාවක් ආරක්‍ෂිත ව කොළඹ වරායට ළඟා වෙති. ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica හි රාජකාරි කළ ශ්‍රී ලාංකිකයෙකු ඉකුත් දා සමාජ මාධ්‍ය ඔස්සේ තමා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් සිදු කළ අතර, ඒ අනුව ජනාධිපති ගෝඨාභය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගෙදර ගියත් දින 14 ක් නිරෝධායනය වෙන්න!!

නිරෝධායන කටයුතු නිමවා අදාල මධ්‍යස්ථානවලින් පිටත් ව ගිය ද රෝග අවදානම පහ ව නොයන බව යුද හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියයි. ඒ හේතුවෙන් සිය නිවෙස් කරා ගිය අදාල මධ්‍යස්ථානවල නිරෝධායනය වූ සියලු දෙනා තවත් දින 14 ක් හෝ නිවසේ ස්වයංනිරෝධායනයට ලක් වන මෙන් ඔහු ඉල්ල සිටී. ඒ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇඳිරි නීතිය කඩ කළ 02 දෙනෙක්

ඇඳිරිනීතිය කඩ කළ 02 දෙනෙක් නාවුක හමුදා භාරයට ගැනේ. අප්‍රේල් 04 වැනි දා ආරුගම්බේ, මුහුදු මහා විහාර හන්දියේ පිහිටි මාර්ග බාධකයේ දී ඔවුන් එම භාරයට පත් ව ඇත. ගිනිකොණ නාවුක විධානයට අනුයුක්ත නාවුක පුද්ගලයින් පිරිසක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ. එම පුද්ගලයින් සහ යතුරුපැදිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගම්පහ රෝහලට බාහිර රෝගී ඒකකයක්

කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන්නන් හට ප්‍රතිකාර පිණිස ගම්පහ දිස්ත්‍රික් රෝහලේ බාහිර රෝගී ඒකකයක් ඉදි කෙරේ. රෝහලෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය එය ඉදි කර ඇත. දින 06 ක් තුළ ඉදිකිරීම් අවසන් කළ ඒකකය රෝහල වෙත පිරිනැමීම අප්‍රේල් 04 වැනි දා සිදු කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ ධනපතියන් සහ පරිත්‍යගශීලීන්ගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිරෝධායනය වූ 172 ක් නිවාස කරා

ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ පිහිටි මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 172 දෙනෙකු සිය නිවාස කරා පිටත් ව යති. ඔවුන් ඉන්දියාවේ සිට ගුවන්යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලට පැමිණ එහි සිට ඉරණමඩු වෙත පැමිණි පිරිසක් වේ. මාර්තු 21 වැනි දා සිට මේ දක්වා ඔවුන් එහි රැඳී සිටි අතර, පිරිමින් 45 ක් සහ කාන්තාවන් 127 ක් ඒ අතර වූ හ. කඳවුරේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බූස්සෙන් තවත් පිරිසක් නික්ම යති.

බූස්ස නාවුක හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කළ 02 වැනි කණ්ඩායම පිට ව යයි. ඊට ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඇතුළත් වූ හ. සාර්ථක ව අවසන් කළ බවට ලබා ‍‍දෙනු ලබන සහතිකය ශ්‍රී ලංකා නාවුක නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරීවරයා විසින් ඔවුන් වෙත පිරිනමන ලදී. මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර එම මධ්‍යස්ථානයෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බූස්සෙන් නිරෝධායනය වූ පළමු පිරිස ඉවතට

බූස්ස නාවුක හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු නිමවූ පළමු කණ්ඩායම සිය නිවාස කර පිට ව යයි. එහි මහල් 04 කින් යුත් ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සඳහා සූදානම් කළ අතර, එහි සාර්ථක ව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පළමු කණ්ඩායම වශයෙන් ජපන් ජාතික කාන්තාවක් සහ ප්‍රංශ ජාතිකයින් 02 දෙනෙක් අප්‍රේල් 01 වැනි දා ඉන් පිටත් ව ගිය හ. අප්‍රේල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න