2020 පෙබරවාරි 12 වැනි බදාදා

වසර 2020 පෙබරවාරි 12 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹි තීරණ 01. සෝමාලියාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය පිණිස පිහිටුවීමට අපේක්ෂිත හිඟ මුදල් පියවීමේ සම ණය සහන පැකේජය සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදීම 02. සුරාබදු ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම. 03. අම්පාර දීඝවාපි දාගැබ ප්‍රතිනිර්මාණය සඳහා ගඩොල් මිල දී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගෝස්තු 24 වැනි දා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇත්තේ ජනාධිපති, අගමැති හා ආරක්ෂක ඇමතිට පමණක් බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේ ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලිම පරිදි ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඉල්ලිම මත අග්‍රාමාත්‍යවරයාටත්, ආරක්ෂක ලේකම්ගේ ඉල්ලිම මත ආරක්ෂක අමාත්‍යවරයාටත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇති බව ඔහු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගෝස්තු 23 වැනි දා

පාර්ලිමේන්තුව නිශ්චිත කරන ලද එකම දිනක දී සියලු පළාත් සභා මැතිවරණ පැවැත්විමේ නියම ඇතුළත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරෙනා සංශෝධනයක් ලෙස මෙම පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය. සියලූම පළාත් සභාවලට මන්ත්‍රීවරුන්  තෝරා පත්කර ගැනිමේ ඡන්ද විමසිම එකම දිනයක පවත්වනු ලැබිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගෝස්තු 10 වැනි දා

මෙරට දේශපාලනයේ නව දේශපාලන සංස්කෘතියක් උදෙසා සිය තනතුර කැප කරන බව පවසමින් විදේශ ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දි 10 වැනි දා විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිධූරයෙන් ඉල්ලා අස්වූවේය. මෙම තින්දුව ගත්තේ කිසිදු දුකකින් හෝ ආඩම්බරයකින් නොවන බව පවසමින් සිය විශේෂ ප්‍රකාශය අවසන් කළ රවි කරුණානායක මහතා ඉදිරිපෙළ අසුනෙන් නැගිට ගොස් පසු පෙළ අසුනක අසුන් ගත්තේය. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න