අධිකරණ අමාත්‍යාංශයට ලැප්ටොප් පරිගණක

දුරසථව සිට අධිකරණ කටයුතු පවතවාගත යාම හා නඩු වීමසීම සිදු කිරීම සඳහා එකසත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මඟින් අධිකරණ අමාතයාංශයට ලැප්ටොප් පරිගණක පිරිනමයි. අධිකරණ අමාතය ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබරි විසින් එකසත් ජාතික සංවර්ධන වැඩසටහනක කරන ලද ඉල්ලීමකට අනුව දුරසථව සිට අධිකරණ කටයුතු පවතවාගතෙ යාම හා නඬු ඇසීම සිදු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක 554 අධිකරණ අමාත්‍යාංශය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරාගේ ආරාධනයෙන් ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත විය. දෙසැම්බර් 14 මහල් 12 කින් යුතුව ඉදි කර ඇති නව ගොඩනැගිල්ල සදහා රුපියල් බිලියන 12 ක මුදලක් වැය කර ඇති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සිරකරුවන් දෙස මානුෂීයව බලන්න.

සිරකරුවන් දෙස මානුෂීයව බලන්න. අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයන්න.ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් … Ø මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට. Ø බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අධිකරණ අමාත්‍යවරයා හා ශ්‍රි ලංකා රැසියානු තානාපති අතර හමුවක්.

ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති (යුරි මැටරි) Yury Materiy සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි අතර හමුවක් දෙසැම්බර් 10 අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. දෙරට අතර සුහදත්වය වැඩි දියුණු කිරීම පිළිබඳව එහිදී අදහස් හුවමාරු විය. අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග හා රැසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම්වවරයා oleg rudnev ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දෙසැම්බර් 08 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහර බන්ධනාගාර අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුව විසින් දෙසැම්බර් 07 පස්වරුවේ අධිකරණ ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි වෙත භාරදීම සිදු විය. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන විසින් අදාළ අතුරු වාර්තාව අමාත්‍යතුමා වෙත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හුදකලා කිරීම් යාවත්කාලීන වේ.

පහත දැක්වෙන දිස්ත්‍රික්කයන්හි දක්වා ඇති ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යාම , ඉවත් කිරීම සහ අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි යාවත්කාලීන කරනු ලබන බව කොමිස 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දේ. *කොළඹ දිස්ත්‍රික්කය 01. දෙසැම්බර් 07 දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ •බලුමැන්ඩල් පොලිස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විදේශිකයන්ටට ගුවන් තොටුපළ විවෘත කිරීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක්.

විදේශීය සංචාරකයින් සදහා ගුවන්තොටුපල විවෘත කිරීම පිලිබදව විශේෂ සාකච්ඡාවක්. විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දෙසැම්බර් 03 දා සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි,ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහභාගීත්වයෙන් සෞඛ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ලොහාන් රත්වත්තේට

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත. රත්වත්තේ මහතා දෙසැම්බර් 02 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදි. ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නැගෙනහිර නාවුක විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නැගෙනහිර නාවුක විධානයේ ආඥාපති හමුවෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, එරික් ලැවටු මහතා (Eric LAVERTU) 2020 දෙසැම්බර් 01 දින නැගෙනහිිර නාවුක විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා හමු විය. මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ නැගෙනහිර නාවුක විධානයේ ආඥාපති අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න