E.g., 2018-01-23
අග, 23-ජන-2018
අමිල වනිගසේකර

ආනයන අපනයන දෙපාර්තමේන්තුව සිය බලපත්‍ අන්තර්ජාලයෙන් ලබාදීමට පියවර ගනී.

ඒ අනුව,ඕනෑ ම තැනක සිට අන්තර්ජාලය හරහා අදාල අයදුම්පත්‍ යොමු කළ හැකි වේ.

අයදුම්පත ලැබීමත් සමග අයදුම්කරුගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් මගින් මුරපදයක් (Password) ලැබේ. එමගින් අන්තර්ජාලය හරහා සිය අයදුම්පත් ක්‍...

බදා, 20-දෙසැ-2017
සංඛ අබේගුණසේකර

රයිගම් දෙවැනි බැත බන්ඩි ෆුල් ක‍ෂණික සහල් නූඩ්ල්ස් ‍වෙළෙඳපොලට හඳුන්වා දේ.

දෙසැම්බර් මස 19 වැනි දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක දී නව නිෂ්පාදනය ජනගත කෙරිණ. 

සීමාසහිත කිංග්ඩම් ඔෆ් රයිගම් ආයතනය මීට වසර 05 කට පෙර හඳුන්වා දුන් මුළුමනින් ම සහලින් සහ ජලයෙන් සුසැදි දෙවැනි බැත...

බදා, 20-දෙසැ-2017
අමිල වනිගසේකර

එළඹෙන මාර්තු මාසයේ ගාල්ල, දෙද්දුව සංචාරක කලාපයේ ඉදිකිරීම් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි.
ව්‍යාපෘතියේ සියලු කටයුතු පරිසරය සංරක්‍ෂණය කරමින් සිදු කරන බව 20 වැනි දා එහි වැඩ කටයුතු ඇරඹිමේ මූලික නිරීක්‍ෂණ චාරිකාවට එක්වෙමින් ඔහු පැවසී ය.
රජය සහ හවුල්කාර සමාගමක් සමග...

සඳු, 27-නොවැ-2017
අමිල වනිගසේකර

මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය විවෘත කෙරේ.

පරිසරහිතකාමි ලෙස මහනුවර අම්පිටියේ එය ඉදිකර ඇත.

කාමර 90 කින් සමන්විත එය 25 වැනි දා විවෘත කරන ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි.

ඡායාරූප - https://www.facebook....

සෙන, 18-නොවැ-2017
පසිඳු නිර්මාල් ගුණතිලක

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය විවෘත කෙරේ.

 

කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් වඩාත් පුළුල් කරමින් ගාලුමුවදොර පිටිය ඉදිරිපිට එය ඉදි කර ඇත.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 16 වැනි දා එය විවෘත කරන ලදී. 

 

ලොව පුරා ව්‍යප්ත ෂැන්ග්‍රිලා හෝටල් සමූහයට...

බදා, 15-නොවැ-2017
අමිල වනිගසේකර

අපනයන කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ඉටුකළ යුතු කරුණු හඳුනාගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි.
ආයෝජකයන් දිරිගැන්වීම,තරගකාරීත්වය,විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය වෘත්තීය දැනුම ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීම ඒ අතර වන බව ඔහු පෙන්වා දේ.
විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීම පිණිස නව දේශීය...

සඳු, 13-නොවැ-2017
අමිල වනිගසේකර

ඇල්ල දුම්රිය ස්ථානයේ මහජන බැංකු ATM යන්ත්‍රයක් පිහිටු වේ.

බැංකුව පවසන්නේ ඇල්ල සංචාරක කේන්ද්‍රස්ථානයක් බැවින් දෙස් විදෙස් සංචාරකයින්ට ඉන් ප්‍රයෝජන ලබා ගතහැකි බවයි.

මහජන බැංකුව හා ප්‍රවාහන අමාත්‍යංශය එක්ව දුම්රිය පොළ ආශ්‍රිත ස්වයං බැංකුකරණ කුටි 100ක් ඉදිකිරීම යටතේ එය ඉදිකර ඇත.

සඳු, 30-ඔක්‌-2017
අමිල වනිගසේකර

 කටාර් හි රැකියා වෙළෙඳපොල ශ්‍රී ලංකාවට ඉතා වැදගත් යැයි කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන් පවසයි.

එහි ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා රැසක් උදා වී ඇති බව ඔහු පෙන්වා දේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉකුත් දා එරට පැවති කටාර් - ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව අමතමිනි.

දෙරට අතර...

සඳු, 30-ඔක්‌-2017
සංඛ අබේගුණසේකර

වත්මන් රජය යටතේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් ලාභ ලබන බව අමාත්‍ය රාජිත සේනාරත්න කියයි.

මේ වනවිට පාඩු ලබන්නේ ආයතන 11 ක් පමණක් බව හෙතෙම පෙන්වා දේ. 

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සහ මිල්කෝ ආයතනය එ්කාබද්ධ ව ඉදිකළ  සුපෝෂ සහ කිරිබීම අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවය අමතමින් ඔහු,...

බ්‍රහස්‌, 26-ඔක්‌-2017
අමිල වනිගසේකර

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ.

ශ්‍රී ලංකා පරිපාලන ලේකම් විශේෂ ශ්‍රේණියේ නිලධාරී චින්තක එස්. ලොකුහෙට්ටි 26 වැනි දා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණෙහි 27 වැනි මහලේ පිහිටි එම අමාත්‍යාංශයේ දී සිය නව ධුරයේ වැඩ ආරම්භ කළේ ය.

එහි දී ජාත්‍යන්තර වෙළෙඳ ...

පිටු