ව්‍යාපාරික පුවත්

E.g., 2018-06-27
බ්‍රහස්‌, 22-මාර්-2018
සංඛ අබේගුණසේකර

කාලීන ව ශ්‍රී ලංකා තැපෑල වෙනස්කම් වලට භාජනය කරන්නේ යැයි ඇමති එම්.එච්. අබ්දුල් හලීම් පවසයි.

ශ්‍රී ලංකා තැපෑල ලාභ උපයන ආයතනයක් නොව මහජනතාවට සේවා සපයන ආයතනයක් බව තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා පෙන්වා දේ. 

කොළඹ, ඩී.ආර්. විජේවර්ධන මාවතේ මූලස්ථාන තැපැල් කාර්යාලයේ...

බ්‍රහස්‌, 22-මාර්-2018
පසිඳු නිර්මාල් ගුණතිලක

මහජන බැංකුවේ ස්වයං ටෙලර් යන්ත්‍රයක් රාගම දුම්රිය ස්ථානයේ විවෘත කෙරේ.

 

මහජන බැංකුව ප්‍රවාහන අමාත්‍යංශය හා එක් ව දිවයින පුරා මහජන බැංකුවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර (ATM) 100ක්  දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක ඉදිකිරිමේ වැඩපිළිවෙල යටතේ එය ක්‍රියාත්මකයි.

 

දුම්රිය ස්ථාන...

බදා, 21-මාර්-2018
ආර්යනා විජේතිලක

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා වැඩ භාරගනී.
නව ධුරයට පත් කර ඇත්තේ ලුසිල් විජයවර්ධනයි.
ඔහු 21 වැනි දා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දී සිය නව රාජකාරි ඇරඹී ය.
එම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් ඇතුළු පිරිසක් සහභාගී වූ හ...

අග, 13-මාර්-2018
පසිඳු නිර්මාල් ගුණතිලක

ජපාන - ශ‍්‍රී ලංකා ආයෝජන සමුළුව සාර්ථක ව පැවැත් වේ. 
ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් එය සංවිධාන කර තිබිණ.
සමුළුව 13 වැනි දා ජපානයේ තොක්යෝ නුවර ඉම්පීරියල් හෝටලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන්...

බ්‍රහස්‌, 25-ජන-2018
වරුණ සිරිනාග

උතුරු පළාතේ සමාරම්භක​ විස්සයි විස්ස තරගාවලිය සාර්ථක ව නිම වේ.
එහි අවසන් මහා තරග ජනවාරි 13 සහ 14 දෙදින වව්නියාව නගරසභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන ආකාශ් සමූහය උතුරේ ක්‍රීඩාවට ළැදි පිරිස් වෙනුවෙන් එය සංවිධාන කරන ලදී.
ආකාශ් ශුරයින්ගේ...

අග, 23-ජන-2018
අමිල වනිගසේකර

ආනයන අපනයන දෙපාර්තමේන්තුව සිය බලපත්‍ අන්තර්ජාලයෙන් ලබාදීමට පියවර ගනී.

ඒ අනුව,ඕනෑ ම තැනක සිට අන්තර්ජාලය හරහා අදාල අයදුම්පත්‍ යොමු කළ හැකි වේ.

අයදුම්පත ලැබීමත් සමග අයදුම්කරුගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් මගින් මුරපදයක් (Password) ලැබේ. එමගින් අන්තර්ජාලය හරහා සිය අයදුම්පත් ක්‍...

බදා, 20-දෙසැ-2017
සංඛ අබේගුණසේකර

රයිගම් දෙවැනි බැත බන්ඩි ෆුල් ක‍ෂණික සහල් නූඩ්ල්ස් ‍වෙළෙඳපොලට හඳුන්වා දේ.

දෙසැම්බර් මස 19 වැනි දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක දී නව නිෂ්පාදනය ජනගත කෙරිණ. 

සීමාසහිත කිංග්ඩම් ඔෆ් රයිගම් ආයතනය මීට වසර 05 කට පෙර හඳුන්වා දුන් මුළුමනින් ම සහලින් සහ ජලයෙන් සුසැදි දෙවැනි බැත...

බදා, 20-දෙසැ-2017
අමිල වනිගසේකර

එළඹෙන මාර්තු මාසයේ ගාල්ල, දෙද්දුව සංචාරක කලාපයේ ඉදිකිරීම් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි.
ව්‍යාපෘතියේ සියලු කටයුතු පරිසරය සංරක්‍ෂණය කරමින් සිදු කරන බව 20 වැනි දා එහි වැඩ කටයුතු ඇරඹිමේ මූලික නිරීක්‍ෂණ චාරිකාවට එක්වෙමින් ඔහු පැවසී ය.
රජය සහ හවුල්කාර සමාගමක් සමග...

සඳු, 27-නොවැ-2017
අමිල වනිගසේකර

මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය විවෘත කෙරේ.

පරිසරහිතකාමි ලෙස මහනුවර අම්පිටියේ එය ඉදිකර ඇත.

කාමර 90 කින් සමන්විත එය 25 වැනි දා විවෘත කරන ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි.

ඡායාරූප - https://www.facebook....

සෙන, 18-නොවැ-2017
පසිඳු නිර්මාල් ගුණතිලක

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය විවෘත කෙරේ.

 

කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් වඩාත් පුළුල් කරමින් ගාලුමුවදොර පිටිය ඉදිරිපිට එය ඉදි කර ඇත.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 16 වැනි දා එය විවෘත කරන ලදී. 

 

ලොව පුරා ව්‍යප්ත ෂැන්ග්‍රිලා හෝටල් සමූහයට...

පිටු