විදේශීය පුවත්

E.g., 2017-09-23
අග, 21-පෙබ-2017
ලක්ෂිණී බෝපගේ

ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  විසින්  ජාතික ආරක්ෂාව පිලිබඳ නව උපදේශකවරයෙක් පත්කරනු ලැබ සිටියි. ට්‍රම්ප් බලයට පැමිණීමත් සමග සිය ජාතික ආරක්ෂාව පිලිබඳ  උපදේශකවරයා වශයෙන් හිටපු හමුදා ජෙනරාල් වරයෙකු වන මයිකල් ෆ්ලින්  පත් කරගනු ලැබීය. නමුත්  ඔහුට එම රාජකාරියේ කටයුතු කිරීමට ට්‍රම්ප් ඉඩ ලබා...

බ්‍රහස්‌, 02-ජුනි-2016
අමිල වනිගසේකර

තායිලන්තයේ පන්සලක ශිතකරණයක් තුළ තිබී කොටි පැටවුන් 40 දෙනෙකුගේ මළසිරුරු සොයාගැනේ.

ටයිගර් ටෙම්පල් නමින් ලෝකප්‍රසිද්ධ මෙම බෞද්ධ පන්සල නැරඹීම සඳහා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙති.

මෙම පන්සලට ඇතුළුවීම සඳහා මුදල් අයකිරීම බලධාරීන් විසින් කිරීම තහනම් කර ඇතිවුවත් ඊට ඇතුළුවීම, සතුනට...

අග, 22-මාර්-2016
අමිල වනිගසේකර

බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන්තොටුපොල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට බිහිසුණු බෝම්බ ප්‍රහාර එල්ල වේ.

විදේශ ප්‍රවෘත්ති සේවා පවසන්නේ ඒ මරාගෙන මැරෙන ප්‍රහාර බවයි.

සිද්ධියෙන් 21 කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

තවත් මියගිය පිරිස් වෙත්දැයි ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වන අතර ප්‍රදේශයට...

බදා, 16-මාර්-2016
වරුණ සිරිනාග

අසල්වැසි රටවල් අතර සුහදතාව රඳා පවතින්නේ කලාපීය රටවල්වල පොදු උත්සාහය මත බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා පවසයි. ඔහු එසේ පැවසුවේ අද බෙයිජිංහි පැවති දෙස් විදෙස් මාධ්‍ය හමුව අමතමිනි.

12 වැනි චීන ජාතික මහජන කෙංග්‍රසයේ 4වැනි සැසිවාරය 16 නිමාවට පත් විය. සැසිවාරයේ සමාප්ති රැස්වීම 16 උදේවරුවේ...

අග, 08-මාර්-2016
සංඛ අබේගුණසේකර

සෝමාලියාවේ ත්‍රස්තවාදීන් සිටින ප්‍රදේශයක් ඉලක්ක කොට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක් එල්ල වෙයි.

මෙලෙස එල්ල කෙරුනු ඩ්‍රෝනර් ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තවාදීන් 150ක් පමන මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

අල් ෂබාබ් නම් ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයින් පිරිසක් මෙලෙස මියගොස් තිබේ.

...

අග, 08-මාර්-2016
සංඛ අබේගුණසේකර

වෛද්‍ය විද්‍යාවේදී කංසා හෙවත් ගංජා භාවිතා කිරීමේ හැකියාව පිලිබඳ සොයාබැලීමට විද්‍යාඥ සමුළුවක් ඇරඹෙයි.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවරදී මෙම සමුළුව පැවැත්වේ.

කංසා වෛද්‍ය විද්‍යාව උදෙසා භාවිතා කිරීම ඩොලර් කෝටි ගනනක් වන ගෝලීය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

අවසරලත් වගාකරුවන්, ආයෝජකයින් සහ...

අග, 08-මාර්-2016
සංඛ අබේගුණසේකර

පකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා යයි.

සිද්දියෙන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

ශබ්කදර් නගරයේ අධිකරන භූමියේ බෝම්බය පුපුරා ගොස් ඇත.

බෝම්බකරු අධිකරණ භූමියට ඇතුල් වීමට උත්සාහ දරා ඇත.

නමුත් පොලීසිය ඔහු වැළැක්වීමට...

සඳු, 07-මාර්-2016
සංඛ අබේගුණසේකර

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ට්‍රක් රථයක බෝම්බයක් පුපුරායයි.

පිපිරුමෙන් 47ක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඉන් 39ක් සාමාන්‍ය වැසියන් වේ.

මියගිය පිරිස අතර පොලිස් නිළධාරීන් 8ක්ද වෙයි.

බැග්ඩෑඩ් නුවර හිල්ලා නගරයේ ආරක්ෂක මුරපොළක නවතා තිබූ ට්‍රක් රථයක බෝම්බය අටවා තිබිණ.

පිපිරීමෙන් විශාල...

සඳු, 07-මාර්-2016
සංඛ අබේගුණසේකර

ඊමේල් තාක්ෂණය ලොවට හඳුන්වා දුන් රේ ටොම්ලින්සන් මියයයි.

මියයන විට හෙතෙම 74වැනි වියේ පසුවිය.

ඔහු වෙබ් ලිපිනයන් සඳහා @ සළකුන හඳුන්වා දුන් පුද්ගලයාද වෙයි.

කේම්බ්‍රිජ් මැසචුසෙති කාර්යාලයේ සේවයේ කරමින් සිටියදී පසුගිය 05වැනිදා ඔහු මියගොස් ඇතැයි පැවසේ.

එහෙත් එය නිවැරදි ලෙසම...

සඳු, 07-මාර්-2016
සංඛ අබේගුණසේකර

ඉරානයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බාබක් සන්ජානිට එරෙහිව දූෂණ චෝදනා එල්ල වෙයි.

එම චෝදනා මත ඔහුට මරණීය දණ්ඩනය පැමිණවීමට එරට අධිකරණය තීන්දු කොට ඇත.

ඇමෙරිකානු ඩොලර් බිලියන 03කට අධික මුදල් ප්‍රමාණයක් වංචා කළැයි බාබක්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මූලික නඩු විභාගයකින් අනතුරුව බාබක්...

පිටු