බ්‍රසල්ස් වෙත ත්‍රස්ත ප්‍රහාරයක්

බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන්තොටුපොල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට බිහිසුණු බෝම්බ ප්‍රහාර එල්ල වේ.

විදේශ ප්‍රවෘත්ති සේවා පවසන්නේ ඒ මරාගෙන මැරෙන ප්‍රහාර බවයි.

සිද්ධියෙන් 21 කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

තවත් මියගිය පිරිස් වෙත්දැයි ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වන අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් පනවා ඇත.

තුවාලකරුවන් රෝහල් කරා ගෙනයාමට සහන කණ්ඩායම් හා ආරක්ෂක අංශ යුහුසුළු ව සිටිති.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/854585144670850

අමිල වනිගසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න