බ්‍රිගේඩියර් ජයවීර පුහුණුවකට

ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විදේශීය පුහුණුවක් සඳහා දිවයිනෙන් බැහැර වේ.

ඔහු ඒ සඳහා සැප්තැම්බර් 04 වැනි දා දිවයිනෙන් නික්ම යාමට නියමිතයි.

අගෝස්තු 31 වැනි දා කොළඹ රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ බව නිවේදනය කෙරිණි.

ඒ වෙනුවට එම ධුරය සඳහා බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පත් කර ඇත.

බ්‍රිගේඩියර් ජයවීර පුරා වර්ෂ 03 ක් යුද හමුදා මාධ්‍ය ප්‍ර‍කාශකධුරයේ කටයුතු කළ දක්ෂ,මිත්‍ර‍ශීලී නිලධාරියෙකු වේ.

ජයනාත් ජයවීර මහතාණෙනි,ඔබට ලක්දන සුබපැතුම්!

බ්‍රිගේඩියර් ජයවීරට විදෙස් පුහුණුවක්
ආර්යනා විජේතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න