මංගලගෙන් අභියෝගයක්

අමෙරිකා එක්සත් ජනපදය එල්.ටී.ටී.ඊ.ය තහනම් කිරීම යුද ජයග්‍රහණය සඳහා කේන්ද්‍රීය පිටිවහලක් වූ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර කියයි.

කොටි සංවිධානය එරට තහනම් ලැයිස්තුවට ඇතුළත්වීම මත එල්ටීටීඊයේ මුදල් සැපයුම හා සහයෝගිතා ජාලය අඩපණ වූ බව හෙතෙම පෙන්වා දේ.

එල්.ටී.ටී.ඊ.සංවිධානයට සම්බන්ධ ආයතන සම්බන්ධයෙන් පූර්ව ආරක්ෂක පියවර ගෙන ඇත්ද හා ඒ පිළිබඳ රජය විමසිලිමත් දැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම පිණිස 24 වැනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව පැවසී ය.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය සහිත වීඩියෝව -

කොටි පරදන්නේ මෙහෙමයි - ඇමති මංගල
ආර්යනා විජේතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න