නව සේවා වනිතා නායිකාව

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව සේවා වනිතා සභාපතිනිය වැඩ භාරගනී.

ඇය අභිනව යුද හමුදාධිපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ බිරිය වන චන්ද්‍රිකා සේනානායකයි.

සභාපතිවරිය 15 වැනි දා එම මූලස්ථානයේ දී ආගමික වතාවත්වල යෙදී සිය නිල රාජකාරි ඇරඹුවා ය.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1262477670548260

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න