විද්‍යා හා තාක්ෂණ

E.g., 2017-09-23
බදා, 10-මැයි-2017
වරුණ සිරිනාග

ජාතික ආයෝජන රාමුව හා ක‍්‍රියාකාරී සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන් වේ.

වන විනාශය හා වන හායනය අවම කිරීම තුළින් හරිතාගාර වායු...

බදා, 15-පෙබ-2017
අමිල වනිගසේකර

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිහිටා ඇති ස්ථාන හඳුනාගැනීමේ සමීක්‍ෂණයක් සඳහා ඔස්ට්‍රේලියාවේ සහාය පළ වේ.

එය පදනම් කර ගනිමින් ඛනිජ සම්පත් සිතියමක්...

බ්‍රහස්‌, 09-පෙබ-2017
අමිල වනිගසේකර

ශ්‍රී ලංකාව සහ යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය (CERN) අතර ජාත්‍යන්තර සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබේ.

උච්ච ශක්ති භෞතික විද්‍යාව පිළිබඳ...

බ්‍රහස්‌, 12-ජන-2017
වරුණ සිරිනාග

සිකුරු සහ බුධ ග්‍රහලෝකයන් හි විශේෂ පිහිටීමක් නිරීක්ෂණය කළ හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි

ඒ අනුව 2017 වර්ෂයේ ජනවාරි 12  වැනි දා...

අග, 27-දෙසැ-2016
වරුණ සිරිනාග

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහන ණය මුදලක් ලබා දේ.

හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා වර්ධනය පිණිස වන ආයෝජන වෙනුවෙන් එය...

අග, 06-දෙසැ-2016
සංඛ අබේගුණසේකර

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 72 වැනි වාර්ෂික සැසිවාරය සාර්ථක ව පැවැත් වේ.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දා...

බ්‍රහස්‌, 24-නොවැ-2016
අමිල වනිගසේකර

විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල අභිමානවත් ව පැවැත් වේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී  ලංකා සුනිත්‍ය...

සෙන, 12-නොවැ-2016
පසිඳු නිර්මාල් ගුණතිලක

ඉල් පුර පසළොස්වක පොහොය යෙදෙන 14 වැනි දා සුපිරි හඳක් දර්ශනය වෙතැයි ශ්‍රී ලංකා ග්‍ර‍හලෝකාගාරය කියයි.

එය නැරඹිය හැක්කේ වසර 68 කින් අනතුරුව ය...

බ්‍රහස්‌, 27-ඔක්‌-2016
අමිල වනිගසේකර

ජාතික නව නිපැයුම්කරුවන්ගේ දින ප්‍රථම සැමරුම් උත්සවය කොළඹ දී පැවැත් වේ.

ඊට සමගාමී ව දේශීය නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය ද...

සඳු, 17-ඔක්‌-2016
අමිල වනිගසේකර

සම්ප්‍රදායික බෙල්ජියම් ජනතාවට තමා පුනර්ජනනීය විදුලි බල උත්පාදන ක්‍රමවේද හුරු කළ බව බෙල්ජියමේ ලොව්රාන් කුමරු කියයි.

එරට සංචාරයක නිරත ශ්‍රී...

පිටු