ලාංකීය ගී නිර්මාණයක් අගමැති මෝදිගේ ප්‍රසාදයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි,ගී රස වින්දනයකට අවස්ථාව උදා කරයි. අගමැතිවරයා සහ එම ආර්යාව සමග හයිද්‍රබාද් මන්දිරයේ මධ්‍ය ආලින්දය වෙත ගිය ඔහු,අපි ගීතයක් රස විදිමු යැයි කියා සිය ටැබ් යන්ත්‍රය පණ ගැන්වී ය. එය 15 වැනි සියවසෙහි නිර්මාණිත පැරණි ගුජරාටි භජන් ගීතයකි. අගමැති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති,ඉන්දීය ජාතික කොන්ග්‍රස් හමුවක්

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකාව ඇරඹූ සැලසුම පිළිබඳ ඉන්දියාව දැනුවත් කෙරේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි අතර 19 වැනි දා නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවති සාකච්ඡාවේ දී ඒ පිළිබඳ අවධානය යොමු කෙරිණි. කොන්ග්‍රසය නියෝජනය කරමින් ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ ආනන්ද ෂර්මා මේ සාකච්ඡාවට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති ඉන්දීය නිල සංචාරයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් නොබෝ දිනකින් පැවැත් වේ. ඔක්තෝබර් 20 වැනි දා නවදිල්ලි නුවර දී එය පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. අගමැතිවරයාගේ ඉන්දීය නිල සංචාරයේ දී එරට විදේශ ඇමතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග ඔහු සාකච්ඡා පැවැත්වීමට නියමිත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති,ඔක්ස්ෆඩ් සරසවි සංගමය අමතයි.

ඉන්දීය සාගර කලාපය තුළ සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ පොදු එකඟතාවක, සියලු පාර්ශ්ව දායකත්වයක අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි. ඉකුත් 08 වැනි දා රාත්‍රියේ ​මහා බ්‍රිතාන්‍යයේ, ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය හමුවේ ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා පිළිබඳ විශේෂ දේශනයක් පවත්වමින් හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේ එකී පොදු එකඟතාව සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය මත පදනම් විය යුතු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති නෝර්වේ උත්තර මණ්ඩලයේ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත්‍රණ සභාව අතර සබඳතා වඩාත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනී ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් අතර 05 වැනි දා පැවති සාකච්ඡාවේ දී ඒ බව අවධාරණය කෙරිණි. එදින පෙරවරුවේ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ දී අගමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලංකාව අයිටී පාරාදීසයක්

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සඳහා නෝර්වීජියානු ආයෝජකයන්ගේ කාර්යයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඇගයීමට ලක් වේ. අදාල නිපුණයින් ශ්‍රී ලංකාවෙන් ම බිහිකිරීම උදෙසා රජය හා පුද්ගලික අංශ එක් ව පොදු සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසී ය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ නෝර්වේ – ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සමඟ 05 වැනි දා පස්වරුවේ නෝර්වේ හි ඔස්ලෝ නුවර, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් විශ්වවිද්‍යාලයට නෝර්වේ සහාය

සාමය හා සංහිඳියාව ස්ථාපිත කිරීමේ අසීරු කාර්යය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් සපයන බව නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ අවධාරණය කරයි. ඉකුත් 04 වැනි දා පස්වරුවේ ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවස්නයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ලාංකේය දූත පිරිස හමු වූ අවස්ථාවේ ඇය පැවසුවේ ශ්‍රී ලංකාවේ සාමය හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මත්ස්‍ය වගාවට දැඩි අවධානයක්

නිල ආර්ථික වැඩපිළිවෙල ඔස්සේ ශ්‍රී ලංකාවට උදා වන නව අවකාශ හරහා සංවර්ධන අවස්ථා ගොඩ නංවාගැනීමට නෝර්වේ රාජ්‍යය සතු අත්දැකීම්, නව දැනුම හා සහාය ලබා දීමට සූදානම් බව නෝර්වේ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය නිකොලායි අස්ට්‍රප් පවසයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන දූත පිරිසට 04 වැනි දා රාත්‍රී භෝජනයක් පිරිනමමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ දෙරටටම සාගරය ඉතා වැදගත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති,නෝර්වේ ව්‍යාපාරිකයින් සමග

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාරිකයෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවෙති. දෙපාර්ශ්වය අතර සුහද හමුවක් 03 වැනි දා පස්වරුවේ ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණ. සුහද හමුව ශ්‍රී ලංකාව සහ නෝර්වේ ව්‍යාපාරිකයින් විසින් සංවිධාන කර තිබූ අතර දෙරටේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් ව හා විධිමත් ව පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳ එහි දී සාකච්ඡා කෙරිණි. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති රොබෝ තාක්ෂණික ගබඩාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නෝර්වේ රාජ්‍යයේ සිය තෙදින නිල සංචාරය ආරම්භ කරයි. ඔහු 03 වැනි දා පස්වරුවේ ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් (XXL) ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක ගබඩා කටයුතු නිරීක්‍ෂණය කළේ ය. එලිමන්ට් ලොජික්ස් (Element Logics) හා ටික්රි (TIQRI) තාක්‍ෂණික සමාගම් හි මෙහෙයවීමෙන් මෙම රොබෝ තාක්‍ෂණික කාර්යයන් සැලසුම් ව ක්‍රියාත්මක වන අතර,මේ ඔස්සේ ඉතා කඩිනම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න