උපාධි ආයතන සැමට පොදු විය යුතුයි!

මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳ තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. මෙරටට ශරියා විශ්වවිද්‍යාල අනවශ්‍ය බවත්, විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ආයතන හැමටම විවෘත විය යුතු බව සහ සියලු දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමු!

මෙරට සෑම ආගමක ම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි. මහා නාහිමිවරුන් බැහැදැක රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව 09 වැනි දා මහනුවර දී මාධ්‍ය අමතමින් ඔහු ඒ බව පැවසී ය. එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්‍ෂා කරගැනීම සඳහා සෑම පියවරක්ම ගත යුතු බව එදින පෙරවරුවේ අස්ගිරි, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මෙරට ආරක්ෂාවට මාලදිවයිනේ සහාය

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වේ. මැයි 08 වැනි දා අරලියගහ මන්දිරයේ දී මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලී ප්‍රමුඛ මාලදිවයින් ජනතාවගේ සහෝදරත්වය සහ සබැඳියාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජනතාව වෙත පළ කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, රටේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමට ගත් දූරදර්ශී නායකත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා වෙත සිය ප්‍රශංසාව පළ කළේ ය. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ව්‍යාපාරික පිරිසක් අගමැති හමු ව..

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ව්‍යාපාරික ප්‍රජාව හමුවේ බල පා ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා ප්‍රමුඛ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිත කණ්ඩායමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වෙති. ඔවුන් තමන්ට බලපාන ගැටළු රැසක් අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කළ අතර, අදාල තත්ත්වයන් සමනය සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් යෝජනා ද […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් – අගමැති හමුව

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළකරමින්, ශ්‍රී ලංකා රජයට පූර්ණ සහාය ලබා දෙන බවට හෙතෙම සහතික විය. මෙම දුෂ්කර අවස්ථාවේ දී සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ වන බව ඔහු අවධාරණය කරයි. ශ්‍රී ලංකාවට පැමිණ පුද්ගලිකව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලාංකීය ගී නිර්මාණයක් අගමැති මෝදිගේ ප්‍රසාදයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි,ගී රස වින්දනයකට අවස්ථාව උදා කරයි. අගමැතිවරයා සහ එම ආර්යාව සමග හයිද්‍රබාද් මන්දිරයේ මධ්‍ය ආලින්දය වෙත ගිය ඔහු,අපි ගීතයක් රස විදිමු යැයි කියා සිය ටැබ් යන්ත්‍රය පණ ගැන්වී ය. එය 15 වැනි සියවසෙහි නිර්මාණිත පැරණි ගුජරාටි භජන් ගීතයකි. අගමැති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති,ඉන්දීය ජාතික කොන්ග්‍රස් හමුවක්

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකාව ඇරඹූ සැලසුම පිළිබඳ ඉන්දියාව දැනුවත් කෙරේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි අතර 19 වැනි දා නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවති සාකච්ඡාවේ දී ඒ පිළිබඳ අවධානය යොමු කෙරිණි. කොන්ග්‍රසය නියෝජනය කරමින් ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ ආනන්ද ෂර්මා මේ සාකච්ඡාවට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චෙක් දූත පිරිසක් ලංකාවේ

චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපති, මිලාන් ස්ටෙච් ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වේ. ඔවුන් 21 වැනි දා පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූ හ. පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට චෙක් ජනරජයේ සෙනෙට් සභාවේ යුරෝපා කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති ටුමාස් ගෘලික් සහ චෙක් ජනරජයේ සෙනෙට් සභාවේ යුරෝපා කටයුතු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න