ආරක්ෂක අංශවලට සහාය දෙන්න!!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2019 මැයි 13 වන දා සිදු කළ විශේෂ ප්‍රකාශය ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු අපේ ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුලූවන් වුණා. තත්වය පාලනය කර ගැනීමටත් ආරක්‍ෂක අංශවලට හැකි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මීගමුවේ ආපදාවන්ට වන්දි

මැයි මස 05 වැනි දා පස්වරුවේ මීගමුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු ව තිබේ. අදාල අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය 06 වැනි දා පෙරවරුවේ නිවේදනය කළේ ය. ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

ඊයේ අයිඑස්අයිඑස් නායක අබු බකර් අල් බග්දාදි වසර 4කට පසුව වීඩියෝවක පෙනී සිටිමින් ප්‍රකාශයක් නිකුත් කළා. මේ ප්‍රකාශය පිළිබඳව විදේශ බුද්ධිඅංශ තවදුරටත් පරීක්‍ෂණ පවත්වනවා. එහිදී ඔහු සඳහන් කළේ ඔවුන් සතුව තිබූ අවසන් බල ප්‍රදේශය වූ සිරියාවේ බග්ගුස් නගරය කුර්දි ප්‍රමුඛ මිත්‍ර හමුදා අල්ලා ගැනීමට පළිගැනීමක් ලෙස මේ ප්‍රහාරය එල්ල කළ බවයි. ශ්‍රී ලංකාවේ කිතුනුවන්ට එල්ල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,අප්‍රේල් 28 වැනි දා විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේ ය. එම ප්‍රකාශය – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට පසුව කාදිනල්තුමන් පැවැත්වූ දේව මෙහෙයටත් එමෙන්ම කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙයටත් මා සහභාගී වුණා. මේ සතිය ඇතුළත අදාල ප්‍රහාරය පිළිබඳ කරුණු ගණනාවක් සොයාගෙන ඒ ප්‍රහාරයට සහභාගි වූ බොහෝ දෙනෙක් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජිහාඩ් ත්‍රස්තවාදීන් කරගෙන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැතිවරයා ජාතිය අමතයි!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2019 අප්‍රේල් 26 වැනි දා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය – පාස්කු ඉරිදාවේ අප මුහුණ පෑ ත්‍රස්ත ප්‍රහාරයේ කම්පනය හා කම්පාව තවමත් පහව ගිහින් නෑ. මේ අමානුෂික ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන්ගේ අරමුණ වුණේ අපේ රට ලේ විලක් බවට පත් කරලීමයි. නමුත් අපේම ජන කොටස් අතර ගැටුම් ඇතිවීමට ඉඩ නොදී නීතිය හා සාමය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පෞරුෂය කියන්නෙ චණ්ඩිකම් නෙවෙයි!

බහුතරයක් නොමැති අගමැතිවරයා හට ඉල්ලා අස්වන්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. පාර්ලිමේන්තුව තුළ මතු ව ඇති අර්බුදය විසඳනු පිණිස ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතු බව ඔහු පෙන්වා දේ. යම් පිරිසක් එම උත්සාහය කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ ද මෙම තත්ත්වය කඩිනමින් විසඳාගැනීම ජනතා අපේක්ෂාව බව හෙතෙම සඳහන් කළේ ය. මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සාකච්ඡාවක දී වැඩිදුරටත් අදහස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රනිල්,ජනපතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ චෝදනා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරයි. ඔහු 2018 ඔක්තෝබර් 29 වැනි දා පස්වරුවේ ජාතිය අමතමින් ඒ බව ප්‍රකාශ කළේ ය. එම විශේෂ ප්‍රකාශය – ගරුතර මහා සංඝ රත්නය ඇතුළු සියලු ම පූජකතුමන්ලාගෙන් අවසරයි. මිත්‍රවරුනි, 2015 ජනවාරි මාසයේ අටවෙනිදා මේ රටේ මහජනතාව ලක්ෂ 62 ක් පොදු පෙරමුණක් හැටියට එකතු වුනේ ප්‍රජාතන්ත්‍රවාදය යළි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහින්ද පත් කළේ රනිල් එක්ක බැරි නිසා.. – ජනපති

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,අගමැතිවරයා ලෙස පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමේ අපහසුතාව නිසා බව ඔහු ප්‍රකාශ කරයි. එම විශේෂ ප‍්‍රකාශය – ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රනිල් ට විදේශ රටවල සහාය

විදෙස් තානාපතිවරු රැසක් අගමැති රනිල් රැකගැනීමට එක් ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියයි. ඔක්තෝබර් 27 වැනි දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අමෙරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු යුරෝපා සංගමයේ තානාපතිවරුන් ඔහු මුණ ගැසී තිබේ. සිය පූර්ණ සහාය අගමැති රනිල් වික්‍රමසිංහ හට හිමි වන බව ඔවුන් ඔහු හට දැනුම් දී ඇත. ඒ අතර සියලු ඉදිරි කටයුතු ව්‍යවස්ථානුකූල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න