නීතිවිරෝධී වියළි කහ තොගයක්
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියළි කහ කිලෝග්රෑම් 2217 ක තොගයක් නාවුක හමුදා භාරයට ගැනේ. 2021 මාර්තු 04 සහ 05 දෙදින අළුයම සිලාවතුර, මනල්කුලම් සහ නොරොච්චෝලේ, පුලච්චේන යන ප්රදේශයන් හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අදාල කහ තොගය සමඟ සැකකරුවන් 07 දෙනෙක් නාවුක හමුදා භාරයට ගැනිණ. මුහුදු මඟින් සිදු […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න