උපාධි ආයතන සැමට පොදු විය යුතුයි!

මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳ තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. මෙරටට ශරියා විශ්වවිද්‍යාල අනවශ්‍ය බවත්, විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ආයතන හැමටම විවෘත විය යුතු බව සහ සියලු දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උපකුලපතිවරුන්ට බලය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ වන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන නැවත ආරම්භ කිරීමේ බලය අදාල උපකුලපතිවරයා වෙත පිරිනැමීමට තීරණය කෙරේ. එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල ආයතනවල සුරක්ෂිතබව පිළිබඳ උප කුලපතිවරයා සෑහීමකට පත්වීමෙන් අනතුරුව මැයි 13 වැනි දායින් පසු ඕනෑ ම දිනයක විශ්වවිද්‍යාල විවෘත කිරීමට ඔහුට හැකියාව පවතින […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ප්‍රාථමික ශ්‍රේණි ආරම්භය 13 වැනි දා

ප්‍රාථමික පාසල් සිසුන්ගේ දෙවැනි වසරේ පාසල් ආරම්භ කරන දිනය සංහෝධනය කෙරේ. ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 05 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් හට පාසල් ආරම්භ වන්නේ මැයි මස 13 වැනි දා බව රජය නිවේදනය කරයි. මීට ප්‍රථම නිවේදනය කළ පරිදි මැයි 06 වැනි දා ආරම්භ කෙරෙන්නේ 06 වැනි ශ්‍රේණිය හා ඉන් ඉහළ ශ්‍රේණි පමණක් වේ. පාසල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සාමාන්‍යපෙල ප්‍රතිඵල අත්හිටුවේ..

අපොස සාමාන්‍යපෙල විභාගයේ නිකුත් කිරීමට නියමිත ප්‍රතිඵල අත්හිටුවේ. ප්‍රධාන කරුණු 05 ක් මත අදාල තීරණයට එළඹි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රධාන සිද්ධි 1315 ක්, අයදුම්කරුවන් සම්බන්ධ සිද්ධි 1265 ක්, කාර්යය මණ්ඩල සම්බන්ධ සිද්ධි 50 ක්, මූලික විමර්ශනවලින් අනතුරුව නිදහස් වූ සිද්ධි 50 ක් සහ ඉදිරි විමර්ශන හේතුවෙන් ප්‍රතිඵල අත්හිටුවන ලද අවස්ථා 527 ක් ඒ අතර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අධ්‍යාපන සුපරීක්ෂණ සේවාවට කැබිනට් අනුමැතිය

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව (Quality assurance) සහ පිළිගැනීමේ (accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් පිහිටුවිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ. ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාවෙහි මූලික පරමාර්ථය, සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ තිරසර සංවර්ධනයක් ඇති කිරීම හා පාසල් ක්ෂේත්‍රයේ අධ්‍යාපන ඇගයීම් සංචිතයක් ප්‍රවර්ධනයයි. දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාත්මක පාසල් අධීක්ෂණය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති නෝර්වේ උත්තර මණ්ඩලයේ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත්‍රණ සභාව අතර සබඳතා වඩාත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනී ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් අතර 05 වැනි දා පැවති සාකච්ඡාවේ දී ඒ බව අවධාරණය කෙරිණි. එදින පෙරවරුවේ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ දී අගමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උසස්පෙල සිසුන්ට ජාතික වැඩසටහනක්

වත්මන් ශ්‍රම වෙළෙඳපොළ නව ප්‍රවණතා හා උසස් අධ්‍යාපනික අවශ්‍යතා පිළිබඳ පාසල් සිසුන්, තරුණ තරුණියන් හා වෘත්තිකයින් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමත්, වෘත්තීය අවස්ථා සම්පාදනයත් කාලීන අවශ්‍යතාවක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ඒ සඳහා ආරම්භක පියවර වශයෙන් අ.පො.ස. (උසස් පෙළ) සිසුන් ඉලක්ක කරගනිමින් ජාතික මට්ටමේ වැඩසටහනක් සංවිධාන කර ඇත. “19+ ජයග්‍රාහී මාවතක් කරා…” අධ්‍යාපනික රැකියා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දරුවන්ගෙන් වාසි ගන්න එපා!

පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් වෙතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. එබැවින් බුද්ධිමත් ව කටයුතු කරන්නැයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී. වර්ජන සිදුකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමින් සිටින පරිදි අසාධාරණ හේතු දක්වමින් ඇතැම් වෘත්තීය සමිති විසින් පාසල් අධ්‍යාපන පද්ධතිය බිදදැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවත් ජනතාව මේ අනතුරුදායක තත්වය නිවැරදිව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න