පිරිවෙන් ගුරු පත්වීම් අනුමතයි

මුදල් අමාත්‍යාංශයේ නියෝග මත අත්හිටවූ පිරිවෙන් ගුරු පුරප්පාඩු අනුමත කෙරේ. පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම පිණිස 2019 ජනාධිපතිවරණ සමයෙහි ලබා දෙන ලද සියලු ගුරු පත්වීම් එසේ අත්හිටුවා තිබිණි. ඉකුත් දා පැවති 184 වැනි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමේ දී පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්බන්ධ ව වූ ගුරු යෝජනා අනුමත කර තිබූ නමුත් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත එම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මත්ද්‍රව්‍ය ගැන කියන්න හදිසි ඇමතුම් අංකයක්

බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිත ව සිදු කෙරෙන මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම්දීමට විශේෂ දුරකතන අංකයක් ප්‍රකාශයට පත් කෙරේ. එම හදිසි ඇමතුම් දුරකතන අංකය වන්නේ 0777 – 128 128 බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. ඇමතුම් සේවාව 2020 පෙබරවාරි 20 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඊට සමගාමී බස්නාහිර පළාතේ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට

විභාග දෙපාර්තමේන්තුව විසින පවත්වනුු ලබන ප්‍රධාන පාසල් විභාග සඳහා අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට කැඳවීමට පියවර ගැනේ. අ.පො.ස (සාමාන්‍යපෙල) සහ (උසස්පෙල) මෙන් ම 05 ශිෂ්‍යත්ව විභාගය සඳහා ද එසේ අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව 13 වැනි දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මේ වසරේ එනම් 2020 සිට එය ක්‍රියාත්මක වන අතර, 05 ශිෂ්‍යත්ව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන් හමුදා සංවත්සරයට චිත්‍ර තරගයක්

ගුවන් සිත්තරා දීපව්‍යප්ත පාසල් චිත්‍ර තරගාවලියට අයදුම්පත් කැඳ වේ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධාන කෙරෙන තරගාවලිය 2020 මාර්තු මස 06 වැනි දා පැවැත්වීමට නියමිතයි. මෙවර 03 වැනි වරටත් පැවැත්වෙන එය අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විවිධ වයස් කාණ්ඩ යටතේ සංවිධාන කර ඇත. තරග සඳහා ඉදිරිපත් කරන චිත‍්‍ර අදාල පාසලේ විදුහල්පති හෝ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අධ්‍යාපනයේ උන්නතියට පින්ලන්ත සහාය

මෙරට අධ්‍යාපන පද්ධතියේ සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට පින්ලන්තය ප්‍රතිඥා දේ. දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට එහි දී එකඟතාව පළ කෙරිණි. ඒ, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරනන් අතර 05 වැනි දා ශ්‍රී ජයවර්ධණපුර පාර්ලිමේන්තු පරිශ්‍රයේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාසල් රිය සඳහා වෙන ම නැවතුම් ස්ථාන

කොළඹ නගරයේ පාසල් සඳහා ආරක්ෂාව සැලසීමට විශේෂ පියවරක් සැකසේ. පාසල් ළමුන් සහ පාසල් කාර්යය මණ්ඩල ගමන් කරන රථ නැවැත්වීම සඳහා රථගාල වෙන් කිරීම එම පියවරයි. අදාල පොලිස් වසම් සහ පාසල් පහත සඳහන් වේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාසල් ආරක්ෂාව සහතිකයි!

පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය එක් ව විශේෂ ක්‍රියාන්විතයක් මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වැනි බල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මැයි මස 01 වැනි දා සිට අදාල මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. පාසල් ආරම්භ කිරිමට නියමිත මැයි මස 06 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පීඩාවට පත් දරුවන්ට මානසික උපදේශන

පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් කම්පනයට පත් පාසල් දරුවන් මානසික ව නඟා සිටුවීම පිණිස උපදේශන වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නඟන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි. අදාල සිද්ධියට මුහුණ දුන් ඇතැම් දරුවන්ට සිය මවුපියන් අහිමි වී ඇති අතර තවත් සමහරකුගේ සහෝදර සහෝදරියන් හෝ සමිප නෑ හිතමිතුරන් පවා වියෝ ව හෝ ආබාධිත තත්වයට හෝ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අරාබි පාසල් අපිට අයිති නෑ.

ඉස්ලාම් අන්තවාදී අදහස් සමාජගත කරන බවට චෝදනා එල්ල වී ඇති අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් කිසිවක් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවීමක් හෝ නියාමනය වීමක් සිදුනොවන බවට එම අමාත්‍යාංශය අවධාරණය කරයි. ඉකුත් දිනවල ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් අදාල පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති බවත් ඒවායේ සිදුවන අන්තවාදී ඉගැන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බවත් සඳහන් කරමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ක්‍රීඩා පත්වීම් ප්‍රදානය කල් දැමේ.

ක්‍රීඩා පුහුණුකරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය කල් දැමේ. රට තුළ උද්ගත ව ඇති තත්වය සැලකිල්ට ගනිමින් එම තීරණයට එළඹි බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. උත්සවය අ‍ප්‍රේල් 29 වැනි දා පෙරවරු 10.00 ට අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත ව තිබිණ. උත්සවය පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දීමට පියවර ගැනේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න