මැතිවරණ ප්‍රචාරයට ජනපති සේයා රූ එපා!

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කරයි. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන කටයුතුවල නිරත නොවිය යුතු බව ඔහු අවධාරණය කර ඇත. මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේ දී ජනාධිපතිවරයාගේ ඡායාරූපය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උසස්පෙල විභාග දිනය සලකා බැලේ.

උසස් පෙළ විභාගය පැවැත්වීම කල්දැමීම සලකා බැලේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් මේ වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඇතැම් පාර්ශ්ව අධ්‍යාපන අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය වෙත ඉල්ලීම් යොමු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආරක්ෂක අංශවල පඩි කපන්නෙ නෑ!

කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මුල්‍යමය අපහසුතාව මඟහරවා ගැනීමට රජයට සිය දිනක වැටුප පරිත්‍යාග කිරීම ආරක්ෂක අංශ සාමාජිකයින්ට අදාල නැතැයි ආරක්ෂක ලේකම්වරයා කියයි. ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අදාල තත්ත්වයෙන් නිදහස් කර ඇතැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 17 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කළේ ය. කොරෝනා වෛරස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බැරිකම වහගන්න දඩයමක්!

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩයම් කරන බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර කියයි. රාජපක්ෂ කඳවුරේ අයෙකු හට ඇප ලද පසු එක් ආකාරයකටත්, විපක්ෂයේ අයෙකු ඇප ලද විට තවත් ආකාරයකටත් කටයුතු කරන බව සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ දී මැයි 14 පැවති පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් ඔහු පැවසී ය. ඔහු දැක් වූ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ. යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ඒ සඳහා පත් කර ඇත. ඔහු මැයි 11 වැනි දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී නව ධුරයේ වැඩ භාර ගත්තේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ අදාල පත්වීමට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජයසුන්දර, රාජපක්ෂ පවුල සහ රාජ්‍ය මුල්‍ය අර්බුදය

පවතින ආර්ථික හා රාජ්‍ය මුල්‍ය අර්බුදයට වගකිවයුත්තෙකු ලෙස රාජපක්ෂ පවුලට හෝ ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිසේත්ම අයිතියක් හෝ සදාචාරයක් නැතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. “ඩොක්ටර් ජයසුන්දර” ආර්ථිකයේ මෙන්ම රාජපක්ෂ පවුලේ සෞභාග්‍යයේ මාවතේ නියමුවා මෙන්ම ගැලවුම්කරුවා ය. එහෙයින් පී.බී. ජයසුන්දර මහතා මේ ඉදිරිපත් කරන්නේ ඔහුගේ පුද්ගලික මතයක් නොව, මහින්ද – ගෝඨාභය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව අමාත්‍යාංශ ලේකම්වරු

කැබිනට් අමාත්‍යාංශ 07 කට නව ලේකම්වරු පත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි. නව ලේකම්වරුන් – 1. එස්.එම්. මොහොමඩ් මහත්මිය අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය 2. ජේ.ජේ. රත්නසිරි මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය 3. එස්.හෙට්ටිආරච්චි මහතා සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය 4. එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා කාන්තා සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් විමසුමට …

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්වල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්ත්වලේකයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුළුල් විමසුමට ලක් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූල ව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව ඔහු පෙන්වා දේ. පළාත් ආණ්ඩුකාරවරුන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කර්මාන්ත සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක්

කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වේ. දිවයිනේ සියලු දිස්ත්‍රික් ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම පිළිබඳ ඔහු සිය අවධානය යොමු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි. මෙම ක්‍රියාවලිය සියලු දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව දිස්ත්‍රික් ලේකම්වරුන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව නීතිපති

නව නීතිපති දප්පුල ද ලිවේරා දිවුරුම් දෙයි. වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා 10 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ අදාල ධුරයේ දිවුරුම් දුන්නේ ය. මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න පත් කර තිබේ. ප‍්‍රාථමික කර්මාන්ත හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න