කළු ගඟ ආශ්‍රිත ගංවතුර අවදානමක්

කළු ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් වෙතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ ද්‍රෝණිය අසල මිල්ලකන්ද මිනුම් මධ්‍යස්ථානය අසල මැයි 27 වැනි දා රාත්‍රී 07.00 වනවිට පැවති ජල මට්ටම මීටර් 6.25 ක් බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර පෙන්වා දේ. එහි සුළු ගංවතුර මට්ටම මීටර් 6.5 කි. ද්‍රෝණියේ ධාරා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සමුදුර යුතුකම් ඉටු කරයි.

‘සමුදුර’ නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන පිරිනමයි. ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රා ශ්‍රී ලංකා නාවුක නෞකා සමුදුර නෞකාවේ සහායෙන් ගොඩබිම වෙත ළඟාවෙමින් පවතින බව නාවුක හමුදාව කියයි. අදාල යාත්‍රා සඳහා අවශ්‍ය ඉන්ධන සමුදුර නෞකාව මැයි 23 වැනි දා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ධීවර යාත්‍රාවල සහායට නාවුක නෞකාවක්

‘අම්ෆන්’ සුලි කුණාටුව හේතුවෙන් මුහුදේ අතරමංවූ ධීවර යාත්‍රාවන්ට සහාය පිණිස නාවුක හමුදාවේ නෞකාවක් පිටත් කෙරේ. ඉකුත් දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගනිමින් පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය මත ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහාය සහ ඉන්ධන ලබා දීම අරමුණයි. ඒ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රත්නපුරට නායයාමේ අවදානම

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් නායයාමේ අවදානම් කලාප ලෙස නම් කෙරේ. අයගම, රත්නපුර, ඇලපාත, කලවාන හා කිරිඇල්ල ප්‍රදේශී්‍ය ලේකම් කොට්ඨාස එසේ නම් කර ඇත. නායයාමට ඉඩ ඇති හෙයින් අදාල කලාපවල වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ පර්යේෂණ සංවිධානය අදාල ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණ, බස්නාහිර, සබරගමුව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බොහෝ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සහ තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසක ගිගිරුම් සහිත වැසි හා ප්‍රබල අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්, මන්නාරම සහ මුලතිවු දිස්ත්‍රික්වල එම තත්ත්වය සක්‍රිය විය හැකි බවට දෙපාර්තමේන්තුව මගින් 23 වැනි දා පස්වරුවේ නිකුත් කළ විශේෂ නිවේදනයේ දැක් වේ. ගිගිරුම් සහිත වැසි සමග අදාල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අයහපත් කාලගුණයෙන් ප්‍රවේසම් වන්න!

දිවයිනේ ප්‍රදේශ රැසක ගිගිරුම් සහිත වැසි හා ප්‍රබල අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්, මන්නාරම සහ මුලතිවු දිස්ත්‍රික්වල එම තත්ත්වය සක්‍රිය විය හැකි බවට දෙපාර්තමේන්තුව මගින් 16 වැනි දා පස්වරුවේ නිකුත් කළ විශේෂ නිවේදනයේ දැක් වේ. ගිගිරුම් සහිත වැසි සමග අදාල ප්‍රදේශවල තාවකාලික […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අධික සුළඟින් පුත්තලමට හානි

අ‍ප්‍රේල් 15 වැනි දා පස්වරුවේ ඇති වූ තද සුළං තත්ත්වයකින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හානි සිදු වූ බව වාර්තා වේ. කරුවලගස්වැව,නවගත්තේගම,පුත්තලම,වනාතවිල්ලුව සහ මහකුඹුක්කඩවල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 05 හි නිවාස 635 කට පමණ එමගින් හානි සිදු ව ඇත. ඒ අතඑරින් නිවාස 37 ක පමණ වහළ සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති අතර අවතැන්වූවන් පොදු ස්ථාන, ඥාතීන්ගේ නිවාස […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උතුරේ ආපදා සහන කඩිනමින්

කිලිනොච්චිය හා මුලතිවි ප්‍රදේශයන් හි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස හා දේපලවලට අලාභානි රැසක් සිදු ව ඇතැයි වාර්තා වේ. දැනටමත් කිලිනොච්චි ප්‍රදේශයේ පවුල් 1394 පමණ අවතැන් වී ඇති අතර, පුද්ගල සංඛ්‍යාව 4649 කි. ඔවුන් සඳහා ප්‍රදේශයේ කදවුරු 26 ක නවාතැන් පහසුකම් සපයා ඇත. මුලතිව් ප්‍රදේශයේ කඳවුරු 28 තුළ 4917 පමණ පිරිසක් රඳවා ඇති අතර පවුල් සංඛ්‍යාව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගංවතුර තත්ත්වයක්

කැළණි ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇති වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ හොලොන්බුව ප්‍රදේශයේ දැනටමත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි. ක්‍රමයෙන් එය වර්ධනය වන බව නිවේදනය කරන දෙපාර්මේන්තුව,ප්‍රදේශවාසීන් ඇතුළු අදාල පාර්ශ්වයන්ගේ අවධානය ඒ වෙත යොමු කරවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 07 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කරමින්

යුද හමුදා සාමාජිකයෝ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දායක වෙති. බණ්ඩාරවෙල දිස්ත්‍රික්කයේ කීනිගම දුම්රිය ස්ථානය අසල,පස් හා ගස් පෙරළීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබිණි. මධ්‍යම පළාත් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළ පිරිස් 06 වැනි දා පෙරවරුවේ එම බාධක ඉවත් කිරීමට සිය දායකත්වය ලබා දුන් හ. ඒ සඳහා එක් නිලධාරියෙකු සහ සෙබළුන් 17 දෙනෙකු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න