අධිකරණයෙ, මන්ත්‍රීවරුන්ගෙ දැක්ම කෝ?
ආගමික නායකයින්ට ප්රජාතන්ත්රවාදය පිළිබඳ ඇති දැක්ම, අධිකරණයටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් නැතිදැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රශ්න කරයි. බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි ආගමික නායකයින්ට ප්රජාතන්ත්රවාදය පිළිබඳ ඇති හැඟීම – දැක්මවත් මේ රටේ අධිකරණයට – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැතිදැයි මට හිතෙනවා යැයි, නාරාහේන්පිට දී, සිවිල් ක්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ ය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බියකරු බව […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න