කොවිඩ් සහන දිගට ම..
කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අඛණ්ඩ ව ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි. ජනතා සහන වෙනුවෙන් 2020 මාර්තු 31 සිට නොවැම්බර් 13 දක්වා රුපියල් බිලියන 68.64 ක් වැය කර තිබේ. අදාල කාලය තුළ රු.5000 සහන දීමනාව ලබා දුන් පවුල් ගණන මිලියන 12.7 ඉක්මවා ඇත. කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් පීඩාවට පත් දිවයින […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න