වැඩ බලන ආරක්ෂක ඇමති
වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කෙරේ. ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 13 වැනි දා පෙරවරුවේ විදෙස්ගත වීම හේතුවෙන් වැඩ බලන අමාත්‍යවරයා පත් කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව 13 වැනි දා නිවේදනය කළේ ය.
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න