ආපදා සහන ප්‍රදානයක්

ගංවතුරෙන් විපතට පත් කරෙයිනගර් ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කරයි. අදාල පවුල් 25 කට වියළි ආහාර සලාක මලු සහ පාසල් සිසුන් 05 දෙනෙකුට පාපැදි පිරිනැමිණ. ඒ 04 වැනි දා කරෙයිනගර් ප්‍රජා ශාලාවේ දී ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උතුරේ ආපදා සහන කඩිනමින්

කිලිනොච්චිය හා මුලතිවි ප්‍රදේශයන් හි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස හා දේපලවලට අලාභානි රැසක් සිදු ව ඇතැයි වාර්තා වේ. දැනටමත් කිලිනොච්චි ප්‍රදේශයේ පවුල් 1394 පමණ අවතැන් වී ඇති අතර, පුද්ගල සංඛ්‍යාව 4649 කි. ඔවුන් සඳහා ප්‍රදේශයේ කදවුරු 26 ක නවාතැන් පහසුකම් සපයා ඇත. මුලතිව් ප්‍රදේශයේ කඳවුරු 28 තුළ 4917 පමණ පිරිසක් රඳවා ඇති අතර පවුල් සංඛ්‍යාව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උතුරු නැගෙනහිර ප්‍රගතිය

උතුරු හා නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම් එළඹෙන දෙසැම්බර් 31 වැනි දා ට පෙර අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දේ. අදාල ජනතාවට නීත්‍යනුකූල ව හිමි ඉඩම් අනිවාර්යයෙන් ම එම ජනතාවට ලබාදිය යුතු බවත්, සියලු ගැටළු නිරාකරණ කර එදිනට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙසත් හෙතෙම අදාල අංශ අමතා පැවසී ය. ඔහු එම උපදෙස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පෙරපාසල් දරුවන් පලාලි ගුවන්තොටුපොලේ

කොණ්ඩාවිල් පෙරපාසල් දරු පිිරිසක් පලාලි ගුවන්තොටුපොල නරඹති. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන් කළ ඉල්ලීමකට අනුව එම අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව කුට්ටි චුට්ටි සහ තරුණ හින්දු සංගම්වල සිසු දරුවන්,ගුරුවරුන් සහ දෙමාපියන් 344 දෙනෙකු එහි පැමිණිය හ. යුද හමුදාව විසින් ඔවුන් හට සංග්‍රහයක් ද සංවිධාන කර තිබිණි. පලාලි ගුවන්තොටුපොල උතුරු පළාතේ ප්‍රධාන ගුවන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උතුරට රජයේ පත්වීම්

උතුරු පළාත් රාජ්‍ය අයතනවල පුරප්පාඩු සපිරේ. මෙතෙක් ඇබෑර්තු පැවති සංවර්ධන නිලධාරී, සමාජ සේවා නිලධාරී සහ රියදුරු යන තනතුරු සඳහා නව පත්වීම් 150 ක් 20 වැනි දා ලබාදෙන ලදී. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා යාපනය මහනගර සභාවට අයත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පත්වීම් ප්‍රදානය සිදු කෙරිණ. උත්සවය ඇමතූ ආණ්ඩුකාරවරයා – මේ පත්වීම් ලබාදෙන්නේ සියලු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න