පෙරමුණක් ලෙස ජය ගන්න සූදානම්!

මැතිවරණ කල්දැමීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු උවමනාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ඕනෑ ම ජාතික මැතිවරණයකින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජයග්‍රහණය ස්ථිර බව ඔහු පෙන්වා දේ. ඉකුත් රජය සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පළාත්සභා මැතිවරණ වරින් වර පැවැත්වූ බව පෙන්වා දුන් මහලේකම්වරයා මැතිවරණ පැවැත්විය යුත්තේ පවතින විධිවිධාන යටතේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව අගමැති රනිල්

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දේ. ඔහු 2018 දෙසැම්බර් 16 වැනි දා පෙරවරු 11.16 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ දිවුරුම් දුන්නේ ය. ඒ අනුව හෙතෙම මෙරට 05 වැනි අග්‍රාමාත්‍යවරයා ද වේ. ජාතික ආණ්ඩුවක් යටතේ ඔහු මෙරට අග්‍රාමාත්‍යධුරය දැරූ අතර, ඉකුත් ඔක්තෝබර් 26 වැනි දා ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ධුරයට පත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එජාපය ජනපති කාර්යාලයට යාමේ සූදානමක්

බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ජනාධිපති කාර්යාලයට පැමිණ ඒ බව තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂය සැරසේ. ඒ අනුව 19 වැනි දා පෙරවරු 10.00 ට වත්මන් ආණ්ඩුවට එරෙහි මන්ත්‍රීවරුන් 113 දෙනෙකුට අධික පිරිසක් සහ ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශ සමග කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ජනාධිපතිවරයා 18 වැනි දා පස්වරුවේ කැඳවූ සර්වපාක්ෂික හමුව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සහාය දුන් සැමට ස්තුතිය..

යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලිප්ටන් වටරවුමට පැමිණි සියලු ජනබලවේගයන්ට එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රණාමය පුද කරයි. නිවේදනයක් නිකුත් කරමින් පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් 16 වැනි දා ඒ බව පැවසී ය. එම නිවේදනය – ව්‍යවස්ථාවිරෝධී කුමන්ත්‍රණ දියත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍ය වනසා දැමූ ඒකාධිපති වියරුවට එරෙහිව මාවතේ සටනට අවතීර්ණ වූ යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සජිත් හොරෙන් ගියේ නෑ..

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූයේ රහසිගත ව නොවේ යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි. ඔහු ජනාධිපතිවරයා හමුවූයේ සිය නායක රනිල් වික්‍රමසිංහට නොදන්වා යැයි හැඟවෙන පුවතක් ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය වූ බව නායකවරයාගේ අවධානයට ලක් ව ඇත. එහෙත් අදාල පුවත සම්පූර්ණයෙන් පදනම් විරහිත, අසත්‍ය පුවතක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ප්‍රඥාවේ පහන් දැල්වේවා!

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ දීපාවලී දින පණිවුඩය – ලොව පුරා හින්දු කෝවිල්වල ද, මහා මන්දිර පැල්පත වෙනසක් නැතිව හින්දු බැතිමතුන්ගේ නිවෙස්වල ද, ගෙවතු මංමාවත් ඔස්සේ ද සුවහසක් පහන් පේළි දැල්වෙමින් රැය ඒකාලෝක වෙයි. හින්දු බැතිමතුන් මහත් ප්‍රීතියෙන් සමරන, වසරකට වරක් එළඹෙන ඒ උත්කර්ශවත් සැමරුම දීපාවලී උත්සවයයි. හින්දුන්ට වින කළ නරක අසුරයා පැරදවීම, රාම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අපි පිළිගන්නේ බහුතර මතයයි.

බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා පත් කළ ව්‍යවස්ථාවිරෝධී අගමැතිවරයා පිළි නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු 03 වැනි දා ඒ බව පැවසී ය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සභානායකධුරය හෝ පාර්ලිමේන්තුව තුළ වෙනත් ඕනෑ ම ධුරයක් සඳහා හෝ පත් කිරීම් සිදු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යහපාලනය රැකීමට සිවිල් සංවිධාන

සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් යහපාලනය රැකගැනීමට එක් වන බව එක්සත් ජාතික පක්ෂය කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ව්‍යවස්ථාවිරෝධී ව පත් කර ඇති නව අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු හොරු, දුෂිත, මිනීමරු කල්ලිය පලවාහැරීම පිණිස පූජ්‍ය පක්ෂ, විද්වතුන් ඇතුළු සියලු සිවිල් සංවිධාන කටයුතු කරන බව ඔවුන් සපථ කර තිබේ. ඒ 27 වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අතීත එජාපයේ හොරකම තිබුණෙ නෑ – ජනපති

අතීත එක්සත් ජාතික පක්ෂය ප්‍රබල සහ ශක්තිමත් දේශපාලන පක්ෂයක් සේ වර්ධනය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. සැබෑ දේශපේ‍්‍රමය, අපේකම මෙන් ම දූෂණයෙන්, වංචාවෙන්,සොරකමෙන් සහ නාස්තියෙන් තොර ශ්‍රේෂ්ඨ චරිත ඊට හේතු වූ බව ඔහු පෙන්වා දේ. අනාගතය වෙනුවෙන් එම දේශපාලන දර්ශනය පක්ෂයේ අරමුණු අතර පැවතිය යුතු බව නිදහස් ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඇතුළු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කාන්තා නියෝජනය වෙනුවෙන් උපරිම සහාය

කාන්තා අයිතිය වඩා තහවුරු කරමින් ප්‍රථම වතාවට ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් පත්කිරීම පිළිබඳ තමා සතුටට පත් වන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල කියයි. දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට රජය ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ඇය අවධාරණය කළා ය. ඒ,12 වැනි දා පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ලක්වනිතා පෙරමුණේ සාමාජිකාවන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න