ලාංකීය ගී නිර්මාණයක් අගමැති මෝදිගේ ප්‍රසාදයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි,ගී රස වින්දනයකට අවස්ථාව උදා කරයි. අගමැතිවරයා සහ එම ආර්යාව සමග හයිද්‍රබාද් මන්දිරයේ මධ්‍ය ආලින්දය වෙත ගිය ඔහු,අපි ගීතයක් රස විදිමු යැයි කියා සිය ටැබ් යන්ත්‍රය පණ ගැන්වී ය. එය 15 වැනි සියවසෙහි නිර්මාණිත පැරණි ගුජරාටි භජන් ගීතයකි. අගමැති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඔබ,සපුමල් සුවඳක් ම ය!!

..වස්දඬුරාවේ.. වස්දඬුරාවේ.. ඈතින් එන මේ වස්දඬුරාවේ… ඇය අඩවන් වූ දෑසින් දැහැනට සම වැදී,තාම්පුරාවට නළල සමීප කරවාගෙන ගයන්නී ය. උත්තර භාරතීය ගායන ශිල්පිනියකගේ සොබාව සිහි ගන්වමින්,ඉන්දියානු කපු සාරියකින් සැරසී සිටින ඇය නළලේ තිලකයක් දිදුලයි. රාගධාරී සංගීතය හා මුසු වූ සරල ගීය නිමවන ඇය පියකරු සිනහවකින් මුව සරසාගෙන තාම්පුරාව පසෙක තබයි. අමරා කස්තුරිආරච්චි නමැති ළදැරිය 11 දෙනෙකුගෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහාචාරිනී අමරා රණතුංග සමුගනී..

මෙරට සංගීතය පිළිබඳ මහාචාර්යධුරය හෙබවූ ප්‍රථම කාන්තාව වන මහාචාරිනී අමරා රණතුංග අභාවප්‍රාප්ත වේ. මිය යනවිට ඇය 79 වැනි වියේ පසුවූවා ය. කොළඹ පුද්ගලික රෝහලක දී ඇය කළුරිය කර ඇතැයි පවුලේ ආරංචි මාර්ග පවසයි. වැඩි විස්තර පසුවට..

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සිනමාව රැකගැනීමට පියවර රැසක්

සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා ගතයුතු ඉදිරි පියවර නොපමාව කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි. චිත‍්‍රපට කර්මාන්තය සහ කලාකරුවන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට රජය පසුබට නොවන බවත්, ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා වන ඉදිරි පියවර නොපමාව කි‍්‍රයාවට නංවන බවත් හෙතෙම පෙන්වා දේ. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න