චීනයෙන් නව ප්‍රධාන බෝග වර්ග රැසක්

“13 වැනි පස් අවුරුදු සැලැස්ම” කාලය තුළ චීන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය විසින් අභිජනනය කළ ප්‍රධාන නව බෝග වර්ග අඛණ්ඩ ව මතු වී ඇති බව චීන කෘෂිකර්ම විද්‍යා ඇකඩමියේ උප අධ්‍යක්ෂ ජනරාල්, චීන ඉංජිනේරු ඇකඩමියේ ශාස්ත්‍රඥ වැන් ජියැන්මින් සඳහන් කරයි. කෘෂිකර්ම විද්‍යා තාක්‍ෂණය දියුණුවීමත් සමඟ චීනයේ යහපත් බෝග වර්ග අනුපාතය සමස්ත බෝග වර්ගයන්ට සාපේක්ෂ ව 96% […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වගා ජලය සීමිතයි!

කෘෂිකාර්මික කටයුතු සඳහා වන ජල ධාරිතාව සීමිත බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉකුත් සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල අපේක්ෂිත මෝසම් වැසි තත්ත්වය සක්‍රිය නොවීම ඊට හේතුව බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කේ. ඩී. නිහාල් සිරිවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දේ. මේ වනවිට ඉහළ ජලාශවල ඉතිරි ව ඇති ජල ධාරිතාව 32 % ක් පමණකි. එය තවත් මසකට පමණක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කෘෂි ව්‍යාපෘති කඩිනමින්

ලෝක බැංකු ව්‍යාපෘතියේ නිලධාරින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවේ. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති හමුවට ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් හා ලෝක බැංකු ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගි විය. එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ලෝක බැංකු ව්‍යාපෘතිය හා මෙහෙයුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි. එම වැඩ තව දුරටත් ශක්තිමත් කිරීම, අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කිරීම, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වැඩ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යුද හමුදාවෙන් වසවිසෙන් තොර සහල්

‘තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියෙන් අස්වැද්දූ කුඹුරුවල සහල් තොග යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිභෝජනයට පිරි නැමේ. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමී ව පුරන් වූ කුඹුරු අස්වද්දා දිවයින සහලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්යය යථාර්තයක් බවට පත් කරමින් යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බැරිකම වහගන්න දඩයමක්!

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩයම් කරන බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර කියයි. රාජපක්ෂ කඳවුරේ අයෙකු හට ඇප ලද පසු එක් ආකාරයකටත්, විපක්ෂයේ අයෙකු ඇප ලද විට තවත් ආකාරයකටත් කටයුතු කරන බව සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ දී මැයි 14 පැවති පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් ඔහු පැවසී ය. ඔහු දැක් වූ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප මෙවරත්

සියලු ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභින් හට රුපියල් 5000 දීමනාව යළි ලබාදීමට පියවර ගැනේ. කෘෂිකාර්මික හා ගොවිජන සංරක්ෂණ මණ්ඩලය පවසන්නේ මැයි මාසය සඳහා ද අදාල දීමනාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි. මැයි 11,12,13,14 සහ 15 යන දිනවල තමන්ට නියමිත තැපැල් කාර්යාලයෙන් ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් හිමියන් වෙත අදාල මුදල ලබාගත හැකි බව මණ්ඩලයේ සභාපති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැටී ඇති ආර්ථිකය ගොඩ ගත හැකියි!

කොවිඩ් 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩ නැගිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායට පැවරේ. කාර්යය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොහොර අඩුවක් නැතුව සැපයීමට පියවර

සහනාධාර පොහොර ලබා දෙන සෑම අවස්ථාවක ම පොහොර භාවිතය ඉහළ ගොස් ඇතැයි පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල කියයි. වී වගාව හැර වෙනත් වගා සඳහා ගොවි මහතුන් පොහොර භාවිත කරන්නේ විද්‍යානුකූල පදනමකින් නොවන බව හෙතෙම පෙන්වා දේ. අලෙවි නියෝජිතයින් ඉදිරිපත් කරන පොහොර මිස කෘෂි උපදේශකවරුන්ගේ නිර්දේශ හෝ උපදෙස් මත ඔවුන් පොහොර භාවිත නොකරන බව හඳුනාගෙන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැඩි මිලට පොහොර විකිණීම තහනම්!

සහනාධාර පොහොර අක්‍රමිකතා සම්බන්ධයෙන් ඕනෑ ම පුද්ගලයෙකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොහොර ලේකම් කාර්යාලය කියයි. එවන් සියලු වරදට පොදු දේපල පනත යටතේ දඬුවම් කළ හැකි වේ. එබැවින් නියමිත මිලට වැඩියෙන් පොහොර අලෙවි කරන නියෝජිතයන් වෙතොත් පොහොර ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශයේ පහත දුරකතන අංක වෙත දැනුම් දෙන්නැයි කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මම්පිල විශේෂ නිවේදනයක් නිකුත් කරමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඉත්තෑපානේ හිමි, කාදිනල්තුමා ජනපති හමු ව..

එළඹෙන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත් හි නිරත වන්නැයි බෞද්ධයින් දැනුවත් කිරීමට පියවර ගැනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග 28 වැනි දා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳ අදහස් හුවමාරුවක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න