දවසේ ත්‍රස්ත මර්ධන මෙහෙයුම් වාර්තා

ගත වූ පැය 48 ක කාලය තුළ නාවුක හමුදාව සිදු කළ මෙහෙයුම් – නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ගත වූ පැය 48 ක කාලය තුළ ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවුක හමුදාව විසින් දෛනික ව සිදු කරන ආරක්‍ෂක රාජකාරින්ට අමතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ විශේෂ මෙ‍හෙයුම් මඟින් සැක කටයුතු පුද්ගලයින්, ආයුධ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මීගමුවට පොලිස් ඇඳිරි නීතිය

මීගමුව පොලිස් කොට්ඨාසයට පොලිස් ඇඳිරි නීතිය පැනවේ. පෝරුතොට ප්‍රදේශයේ දී මැයි 05 වැනි දා පස්වරුවේ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. පොලීසිය මැදිහත් ව තත්ත්වය පාලනය කර ඇත. එබැවින් අදාල තත්ත්වය වැඩිදුරටත් පාලනය කිරීම පිණිස මැයි 06 වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන්තොටුපොලේ වෙනසක්

කටුනායක ගුවන්තොටුපොලේ ආරක්ෂක තත්ත්වයේ වෙනසක් ඇති කරමින් ගුවන්තොටුපොළට ඇතුළු වන බොහෝ වාහන නතර කිරීමට පියවර ගැනේ. ආරක්ෂක අංශ අදාල පියවරට එළඹියේ 24 වැනි දා පෙරවරුවේ ය. මේ අනුව සියලු වාහන ගුවන්තොටුපොලේ පිටත්වීමේ පර්යන්ත ආලින්දය ඉදිරිපිටට පිවිසීම වළක්වා තිබිණි. පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට ආලින්දයට ගුවන්තොටුපොල සමගමේ ලියාපදිංචි කුලී රථවලට පමණක් ඇතුළුවීමට අවසර ලබා දී ඇත. රටට පැමිණෙන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ව්‍යාජ වීසා මගින් රට යන තැත වරදී..

ව්‍යාජ ඇල්ජීරියානු වීසා මගින් විදෙස්ගතවීමට උත්සාහ දැරූ 03 දෙනෙකු අත්අඩංගුවට ගැනේ. ඔවුන් 16 වැනි දා කටාර් රාජ්‍යය ඔස්සේ ඇල්ජීරියාවට යාමට සැරසී සිටිය දී කටුනායක ගුවන්තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් සිය භාරයට ගෙන ඇත. අදාල කටයුතු සඳහා අනුබල දුන් 02 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත් ව ඇතැයි පොලීසිය කියයි. සැකකරුවෝ පේදුරුතුඩුව,මන්නාරම සහ වත්තල පදිංචිකරුවෝ වෙති. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පෙරපාසල් දරුවන් පලාලි ගුවන්තොටුපොලේ

කොණ්ඩාවිල් පෙරපාසල් දරු පිිරිසක් පලාලි ගුවන්තොටුපොල නරඹති. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන් කළ ඉල්ලීමකට අනුව එම අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව කුට්ටි චුට්ටි සහ තරුණ හින්දු සංගම්වල සිසු දරුවන්,ගුරුවරුන් සහ දෙමාපියන් 344 දෙනෙකු එහි පැමිණිය හ. යුද හමුදාව විසින් ඔවුන් හට සංග්‍රහයක් ද සංවිධාන කර තිබිණි. පලාලි ගුවන්තොටුපොල උතුරු පළාතේ ප්‍රධාන ගුවන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න