ජනමාධ්‍යවේදීන්ට ජනාධිපති සම්මාන

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 වැනි දා පස්වරු 04.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ. උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කරනු වස් ජනමාධ්‍යවේදීන්ගේ මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලී දායකත්වය ඇගයීම අරමුණයි. ඉකුත් 2017 වසරේ ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් සිදු කළ ප්‍රවීණයන්ට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ජූරියේ විශේෂ සම්මාන 04 ක් සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හැම සුබ වෙලාවක ම පැලයක් හිටවමු!

සොබාදහමේ ආශිර්වාදයෙන් තොර ව මිනිසාට ඉදිරි ගමනක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. එබැවින් සිය ජීවිතයට ආදරය කරන සහ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතන සෑම පුරවැසියෙකු ම සොබාදහම සුරැකිය යුතු බව හෙතෙම පෙන්වා දේ. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ 20 වැනි දා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජනාධිපති පරිසර සම්මාන උ‍ළෙල අමතමිනි. වැඩිදුරටත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විද්‍යා පදනමට වසර 50 යි.

ජාතික විද්‍යා පදනම අඩසියවසක් සපුරයි. එහි 50 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 04 වැනි දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. දිවයින පුරා රාජ්‍ය, පෞද්ගලික, කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ දැනුම බෙදාහරිමින් ඉතා සුවිශේෂී සේවාවක් ඉටු කරන ජාතික විද්‍යා පදනම විද්‍යාඥයන්, අධ්‍යපනවේදීන්, උපාධිධාරින් සහ පාසල් සිසුන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ප්‍රංශයේ ඉහළ ම ගෞරවය චන්ද්‍රිකාට

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රංශයේ උසස් ම ජාතික සම්මානයෙන් පිදුම් ලබයි. Commander of the Legion of Honour නමැති එය හිමි කරගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇය වේ. එම ජාතික ඇගයුම ප්‍රංශයේ ඉහළ ම ගෞරව තත්ත්වය වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයක දී අදාල පදක්කම හිටපු ජනාධිපතිවරිය වෙත පිරිනමන ලද්දේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න