ජනමාධ්‍යවේදීන්ට ජනාධිපති සම්මාන

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 වැනි දා පස්වරු 04.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ. උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කරනු වස් ජනමාධ්‍යවේදීන්ගේ මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලී දායකත්වය ඇගයීම අරමුණයි. ඉකුත් 2017 වසරේ ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් සිදු කළ ප්‍රවීණයන්ට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ජූරියේ විශේෂ සම්මාන 04 ක් සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මව්බිම කේවල් තීරුව ග්‍රන්ථයක් ලෙසින්

හිටපු ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය වසර කිහිපයකට පෙර ලියූ පුවත්පත් තීරු ලිපි එකතුවක් කෘතියක් ලෙස දොරට වඩී. එය මව්බිම කේවල් තීරුව නමින් දොරට වැඩීමේ උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් 12 වැනි දා පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ. හේමන්තු වර්ණකුලසූරිය මහතාගේ ඡායාරූපයකට මල්දමක් පලඳවා උපහාර දැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි. අනතුරුව පැවති උත්සව සභාවේ දී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මාධ්‍ය නිදහස නැතිකරගන්න පුළුවන් එයටමයි – අගමැති

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේනම් ජනමාධ්‍ය නිදහස තහවුරු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. තොරතුරු දැනගැනීමේ නීතිය උදෙසා වත්මන් රජය එය තහවුරු කළ බව හෙතෙම පෙන්වා දේ. අගමැතිවරයා මේ බව පැවසුවේ 27 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශයේ 20 වැනි සංවත්සර සමාරම්භක උත්සවය අමතමිනි. ඔහුගේ සම්පූර්ණ කතාව – […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජාතික තොරතුරු සතියක්

ජාතික තොරතුරු සතිය ප්‍රකාශයට පත් කෙරේ. සැප්තැම්බර් 21 වැනි දා සිට 28 වැනි දා දක්වා එය ක්‍රියාත්මකයි. ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය සැප්තැම්බර් 28 වැනි දිනට යෙදෙන බැවින් ඊට සමගාමී ව එය ප්‍රකාශයට පත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය, (සංවර්ධන හා සැලසුම්) ජේ.එම්. තිලකා ජයසුන්දර පැවසුවා ය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 20 වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න