නිවසේ සිට වැඩ කල යුතු ආකාරය
බස්නාහිර රාජ්‍ය ආයතනවලට නිවසේ සිට වැඩ කරන ක්‍රමය යළි නියම කෙරේ. කොරෝනා රස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ. 2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යවශ්‍යය සහ […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න