ගාලු කතිකාව 22,23 දෙදින

ගාලු කතිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය මෙවරත් උත්කර්ෂවත් ව පැවැත්වෙන බව ශ්‍රී ලංකා නාවුක හමුදාව කියයි. ඒ පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාවක් ඔක්තෝබර් 16 වැනි දා කොළඹ, ශ්‍රී ලංකා නාවුක නෞකා පරාක්‍රම ආයතනයේ පිහිටි අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේ දී නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ‘සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමණාකරණය සඳහා ඒකාබද්ධවීම’ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොළඹ ගුවන් සම්මන්ත්‍රණය මෙවරත්

කොළඹ ගුවන් සම්මන්ත්‍රණය 2018,ඔක්තෝබර් 18 සහ 19 දෙදින පැවැත්වෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි. මෙවර එහි තේමාව වන්නේ 21 වැනි ශත වර්ෂයේ ගුවන් බලය වේ. ශ්‍රී ලංකාවේ භූ මූලෝපායික වැදගත්කම සනාථ කිරීම සඳහා ගුවන් උපාය මාර්ග මැයෙන්,විද්වතුන්ගේ දායකත්වයෙන් අදාල දැනුම හුවමාරු කරගැනීම පිණිස සම්මන්ත්‍රණය සංවිධාන කළ බව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනේ

පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජනරාල් ඉක්‍රම් උල් හක් (විශ්‍රාමික) ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න හමු වේ. ඔක්තෝබර් 03 වැනි දා දෙපළ අතර හමුව ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විණ. දෙපළ අතර සුහල ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවති බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි. පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිස මෙහි පැමිණ ඇත්තේ 05 වැනි වරටත් පැවැත්වෙන පාකිස්ථාන – […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ත්‍රස්තවාදය ජාතික ආරක්ෂාවට තර්ජනයක් – යුද හමුදාපති

මානව හිමිකම් මූලධර්ම උල්ලංඝනයට අමතර ත්‍රස්තවාදය විසින් රාජ්‍යයන් හි ජාතික ආරක්‍ෂාව සඳහා තර්ජනාත්මක ලෙස ක්‍රියාත්මක බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පෙන්වා දේ. එබැවින් අදාල අන්තර්ක්‍රියාකාරි කණ්ඩායම් කෙරෙහි අවධානයෙන් ක්‍රියා කළ යුතු බව ඔහු පවසයි. හමුදාධිපතිවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ පූනේ හි පැවති බහුආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුව අමතමිනි. කලාපීය යහපැවැත්ම සඳහා විසඳුම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරයේ ප්‍රධාන සැසිය ඇරඹේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් 25 වැනි දා පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය. මෙවර සමුළුවේ තේමාව එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන්නයි. සැසියට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න