ජනපති ජාතිය ඇමතූ විශේෂ ප්රකාශය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 නොවැම්බර් 18 වැනි දා රාත්රී 8.30 ට සියලු රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ ජාතිය අමතා කළ විශේෂ ප්රකාශය. ආයුබෝවන්, මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයකට අධික ඡන්ද දායකයන් ඔබේ නව ජනාධිපතිවරයා ලෙස මාව පත්කරගත්තා. මට එදා ඡන්දය ලබාදුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශී වුනේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්රස්තවාදයට […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න