පොසොන් වෙනුවෙන් විශේෂ නිවේදනයක්..

මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි මස 05 වැනි දාට යෙදී තිබේ. ඊට සමගාමී ව දිවයිනේ සියලු සුරාසැල්, මත්පැන් අලෙවිහල්, සත්ත්ව ඝාතකාගාර, රේස් බුකි, කැසිනෝ හා සමාජශාලා, මස්මාංශ අලෙවිසැල් වසා තබන මෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අමාත්‍යාංශයේ ලේකම් ජේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොසොන් පින්කම් වෙසක් ආකාරයට ම..

පොසොන් පොහෝ දිනය ද වෙසක් පොහෝ දින ගත කළ ආකාරයෙන් ම ගත කරන්නැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඉකුත් මැයි 22 වැනි දා දුරස්ථකරණය ආරක්ෂා කරමින් විහාරස්ථාන තුළ සීල සමාදාන ඇතුළු පින්කම් සංවිධාන කරන මෙන් එමගින් දන්වා සිටියේ ය. එහෙත් දිවයින තුළ කොවිඩ් වසංගතය පාලනය වෙමින් පවතින වර්තමානයේ තවදුරටත් අදාල පාලනය පවත්වාගෙන යාම පිණිස වෙසක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වෙසක් සතියේ කොරෝනා පතුරවන්න එපා!

මැයි 06 වැනි දා රාත්‍රී 08.00 සිට 11 වැනි දා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය කියයි. වෙසක් පුර පසළොස්වක පොහොය 07 වැනි දාට යෙදී ඇති හෙයින් වෙසක් සැමරුම් නිවස තුළට සීමා කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාගිය සේනාරත්න ජනතාවගෙන් ඉල්ලා සිටී. සැදැහැවත් බෞද්ධයන් ලෙස වෙසක් සතිය කොරෝනා ව්‍යප්ත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සුරාසැල්, මාංශ වෙළෙඳසැල් වසන්න!

වෙසක් සතිය නිමිත්තෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත්සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරයි. ඒ අනුව මැයි මස 06, 07 සහ 08 යන තෙදින දිවයිනේ පිහිටි සියලු සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් හා මස්මාංශ අලෙවි අංශ වසා තබන ලෙසටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සහ සමාජ ශාලා වසා තබන ලෙසත් දැනුම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිවසේ සිට වෙසක් සමරන්න!

රටේ පවතින සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන තම නිවසේ සිට වෙසක් උළෙල සමරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටී. නිවසේ දී ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස ද ඔහු පවසයි. වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිවසේ සිට වෙසක් සමරමු!

ආරෝග්‍යා පරමාලාභා – සන්තුට්ඨි පරමං ධනං යන තේමාවෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය කියයි. රටේ පවත්නා තත්ත්වයට අනුව ජනමාධ්‍ය ඔස්සේ සිය නිවාසවල සිට ම සීල, භාවනා වැඩසටහන්වල නියැළෙන මෙන් අමාත්‍යාංශ ලේකම් බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ජනතාවට දැනුම් දේ. වෙසක් සතිය මැයි 04 වැනි දායින් ඇරඹෙන අතර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අවුරුදු නැති දා..

සිංහල අලුත් අවුරුද්ද එනතුරු අපි ඇඟිලි ගනිමින් බලා සිටියෙමු. පොල්තෙලේ බැදෙන කැවුම්,කොකිස්, අලුත් ඇඳුම්වල සුවඳ සහ සතුට, පංච, කවඩි,එළුවන් කෑම,කතුරු ඔංචිල්ලා වැනි අවුරුදු ක්‍රීඩා, අවුරුදු උත්සව ඒ කාලයට ම පමණක් උරුම වූයේ කෙතරම් අපූර්ව ලෙසින් ද? එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ සියල්ල වෙනස් විය. අවුරුදු චාරිත්‍ර රූපවාහිනී නාලිකාවලට සීමා විය. එහෙත් සාප්පු සවාරි යාමට සහ නිවාඩුව ගත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිරෝධායන මධ්‍යස්ථානයේ අවුරුදු

අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවුක හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ කිරි උතුරවා නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයේ. අප්‍රේල් 13 වැනි දා රාත්‍රියේ මධ්‍යස්ථානය තුළ පැවති මෙම වැඩසටහනට දකුණු නාවුක විධානය භාර නියෝජ්‍ය ආඥාපතිවරයා ඇතුළු පිරිසක්, මධ්‍යස්ථානය භාර ව කටයුතු කරන නාවුක හමුදා වෛද්‍ය අංශයේ නාවුක පුද්ගලයින් ඇතුළු නිලධාරීන් සහ නාවුකයින් පිරිසක් සහභාගී වූ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රට පුරා බොජ්ඣංග පිරිත් දේශනයක්

උදා වන අභිනව වර්ෂයට ආශිර්වාද පතා බොජ්ඣංග සූත්‍ර දේශනාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ. සමස්ත ලෝකයෙන් ම කොවිඩ් 19 වසංගතය දුරු ව යන ලෙසත්, උදා වන නව සූර්ය වර්ෂය සඳහා සියලු රටවාසීන්ට ආශිර්වාද සහ සෙත් ප්‍රාර්ථනා කිරීම එහි අරමුණු අතර වේ. සමස්තලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය පහත ආකාරයට දිවයිනේ සියලු බෞද්ධ විහාරස්ථානවල කටයුතු සිදු කරන මෙන් ඉල්ලා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අවුරුදු දා රාත්‍රියේ විශේෂ පොලිස් මෙහෙයුමක්

නිරෝධායනයෙන් අනතුරුව නිවාස කරා පැමිණි පිරිස් පිළිබඳ පසුවිපරමක් සිදු ‍කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඉදිරි දිනවල පොලීසිය විසින් අදාල කටයුතු සිදු කරන බවත්, නිරෝධායනයට ලක්වූවන්ගේ සෞඛ්‍යය යහපත් පරිදි පවතින්නේ ද යන්න සොයාබැලීම එහි අරමුණ බවත් ඔහු පෙන්වා දේ. මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුදු දා රාත්‍රිියේ දිවයින පුරා ආරක්ෂාව තර කර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න