යෝජිත ජාතික ආණ්ඩු අදහසට මං විරුද්ධයි – ජනපති

නිදහස යන්නෙහි අන්තර්ගත පුළුල් සංකල්පය මනා ව අවබෝධ කරගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලා සිටී. වගකිවයුත්තන් කවුරුන් වුව ද දසක කිහිපයක පටන් රටේ ජනතාව ඉල්ලා සිටි ආර්ථික සංවර්ධනය අත්පත් කරදීමට තමා ද ඇතුළු සියලු දේශපාලන නායකයන් අසමත් ව ඇතැයි හෙතෙම පෙන්වා දේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙබරවාරි 04 වැනි දා පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර පිටියේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් අනුකාරක සභාවක්

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අනුකාරක සභාවක් පිහිටුවේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීමෙන් අනතුරුව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ සභාපතිත්වය යටතේ තවත් අමාත්‍යවරුන් 10 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආචාර්ය සරත් අමුණුගම,රාවුෆ් හකීම්,වජිර අබේගුණවර්ධන,මහින්ද අමරවීර, රංජිත් මද්දුම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න