ඇමෙන්ඩා, ගුවන් හමුදා මූලස්ථානයට
වැඩ බලන ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය ගුවන් හමුදාධිපතිවරයා හමු වේ. ඇමෙන්ඩා ජුවෙල් වැඩ බලන මහ කොමසාරිස්වරිය 19 වැනි දා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට පැමිණියා ය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සමග ඇය සුහද සාකච්ඡාවක නිරත වූ බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න