ඩෝසරයට එරෙහිව

සියල්ලට මිලක් නියම කරන කෑදර ධනවාදයට පරිසරය සම්බන්ධයෙන්ද ඇත්තේ ඊට වෙනස් අදහසක් නොවේ. එවැනි සමාජ ආර්ථික ක්‍රමයක් තුළ කොල්ලකාරී බහුජාතික සමාගම් හා එක්වී පරිසරයෙන් ලාභ සොයා යන දේශීය නියෝජිතයින්ට ව්‍යාජ දේශප්‍රේමී පාලකයින්ගේද නොමද සහය ලැබෙන විට පරිසරයට අත්වන ඉරණම අද අප අත්දකිමින් සිටින යථාර්ථයයි. ඉදින් එවැනි තත්වයක් තවදුරටත් පැවතුණහොත් රටේ අනාගත පරපුරට අවසානයේ උරුම වනු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කුමන තත්වයක් යටතේවත් වෛද්‍ය පීඨ වසා දමන්න එපා

කුමන තත්වයක් යටතේවත් වෛද්‍ය පීඨ වසා දමන්න එපා. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මේ බව පවසා සිටියේ දෙසැම්බර් 06 වැනි දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් විශ්වවිද්‍යාලයකින් බිහිවිය යුතු වන්නේ විෂය දැනුමට සීමා නොවූ රටට නායකත්වය දියයුතු විචාරශීලී බුද්ධිමතුන්. විශ්වවිද්‍යාලවල විවිධ පීඨයන්වල අධ්‍යාපනය හදාරන සිසුන් අතර අන්තර් සම්බන්ධයක් තිබිය යුතු වෙනවා. එමගින් තමයි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහර සිදුවීම සම්බන්ධයෙන් අපක්‍ෂපාති කොමිසමක් පත්කරන්න

මහර සිදුවීම සම්බන්ධයෙන් අපක්‍ෂපාති කොමිසමක් පත්කරන්න. මහර සිදුවීමේදී නිරායුධ රැඳවියන් වෙඩි තබා ඝාතනය කිරීම ඉතාම බරපතළ සිදුවීමක්. ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ලාල් විජේනායක පවසයි. සෑම සිරකරුවෙක්ම ඉන්නේ රජයේ භාරයේ. රජයේ ආරක්‍ෂාව යටතේ සිටින රැඳවියන් අමු අමුවේ මරා දැමීම ඉතාම භයානයක තත්වයක්. එම සිදුවීමෙන් මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම අපිට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විදේශිකයන්ටට ගුවන් තොටුපළ විවෘත කිරීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක්.

විදේශීය සංචාරකයින් සදහා ගුවන්තොටුපල විවෘත කිරීම පිලිබදව විශේෂ සාකච්ඡාවක්. විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දෙසැම්බර් 03 දා සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි,ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහභාගීත්වයෙන් සෞඛ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

PCR පරීක්ෂණ යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල ස්විට්සර්ලන්තයෙන්.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් විදේශගතව සිරවී සිටින සංක්‍රමණික සේවකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට ස්විට්සර්ලන්ත රජය සහ සංක්‍රමණ පිළිබද ජාත්‍යන්තර සංවිධානය (IOM) සහාය ලබා දී ඇත. ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත සංක්‍රමණික සේවකයින් සදහා සිදු කරනු ලබන PCR සංඛ්‍යාව වැඩි කිරීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථාපිත කිරීමට නවීන තාක්ෂණයෙන් ස්වයංක්‍රීය RT-PCR පරීක්ෂණ යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සවුදි රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම ආරම්භ වේ.

කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් නොවැම්බර් 27 රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත්වීමට නියමිතව ඇත. 180 දෙනෙකුගෙන් යුත් මුළු කණ්ඩායමේ පලමු ශ්‍රමික පිරිස ලෙස මොවුන් විදේශගත වන අතර සවුදි රාජ්‍යයේ හෝටල් ක්ෂේත්‍රයේ සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති යටතට

මහජන ආරක්ෂාවට කැබිනට් අමාත්‍යවරයෙක් හා රාජ්‍ය ආරක්ෂාවට රාජ්ය අමාත්‍යවරයෙක් නවැම්බර් මස 20 වැනිදා සීදු කළ අමාත යාංශ විෂයය සංශෝධනය පරකාර රකෂක සහ තාකෂණ අමාතයාංශ ජනාධිපති ගණඨාභය රාජපකෂ මැතිතුමා යටතට ගැනින. මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය වරයා ලෙස රියර් අඅද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජීය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍යය අමාතයවරයා ලසෙ චමල්රාජපකෂ මහතා නොවැම්බර් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවලට නව පාලමක්

ඇතුල්කෝට්ටේ – මිරිහාන – කොහුවල මාර්ගය සහ කොහුවල – නාවල මාර්ගයේ 9 වන පටුමග හා පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් ඉදිකිරීමට යෝජිත නව පාලම සදහා නොවැම්බර් 26 දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබන ලදී. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් මෙම නව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහපාරේ විපක්ෂයක් ඕනෑ..

මේ වනවිට චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත කියයි. වර්තමානයේ පාර්ලිමේන්තුවෙන් පිටත මහ පාරේ සැබෑ විපක්‍ෂයක් අවශ්‍ය බව හෙතෙම පෙන්වා දේ. නොවැම්බර් 24 වැනි දා බත්තරමුල්ල පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් ඔහු ඒ බැව පැවසී ය. ඔහු ඉදිරිපත් කළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෞභාග්‍යයේ අලුත් ම බද්ද

සෞභාග්‍යයේ ආණ්ඩුව 15 % ක අමුතු බද්දක් පනවා ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි. බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15 % ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි ඇය නිවේදනයක් නිකුත් කරමින් 24 වැනි දා ප්‍රකාශ කර තිබේ. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න