ඩෝසරයට එරෙහිව
සියල්ලට මිලක් නියම කරන කෑදර ධනවාදයට පරිසරය සම්බන්ධයෙන්ද ඇත්තේ ඊට වෙනස් අදහසක් නොවේ. එවැනි සමාජ ආර්ථික ක්‍රමයක් තුළ කොල්ලකාරී බහුජාතික සමාගම් හා එක්වී පරිසරයෙන් ලාභ සොයා යන දේශීය නියෝජිතයින්ට ව්‍යාජ දේශප්‍රේමී පාලකයින්ගේද නොමද සහය ලැබෙන විට පරිසරයට අත්වන ඉරණම අද අප අත්දකිමින් සිටින යථාර්ථයයි. ඉදින් එවැනි තත්වයක් තවදුරටත් පැවතුණහොත් රටේ අනාගත පරපුරට අවසානයේ උරුම වනු […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න