අද ආසාදිතයින් 137 ක්
නව කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වී ඇතැයි රජය නිවේදනය කරයි. ඔක්තෝබර් 31 වැනි දා පස්වරු 06.30 වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් ඔවුන් වාර්තා වී තිබේ. ඒ අනුව අදාල පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7083 දක්වා ඉහළ නැංවී ඇත.
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න