කිසිවෙකු ගැන පසුවිපරමක් නෑ..

බලහත්කාරයෙන් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල් පිළිබඳ පසුවිපරම් සිදු කරන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිදුකරන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි. හියුමන් රයිට්ස් වොච් සිය නව වාර්තාව නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන්ට එරෙහි පසුවිපරම් කිරීම් හා තර්ජන 2019 නොවැම්බරයේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජාතික ජන බලවේගයෙන් අත්පත්‍රිකා බෙදීමක්

ජාතික ජන බලවේගය විසින් අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්නැයි ඊට බල කිරීම වෙනුවෙන් එය සංවිධාන කර තිබිණි. කොටුව දුම්රියස්ථානය හා ඒ අවට ප්‍රදේශයේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රෝගීන් ගැන හිතන්න!

දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය එය වැළැක්වීමට විධිමත් පියවරක් මෙතෙක් ක‍්‍රියාත්මක කර නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. එක්සත් ජාතික පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් පිරිසක් කළුතර ප‍්‍රදේශයේ දී හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ය. සෞඛ්‍ය අමාත්‍යංශය වර්තමානයේ ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. පිළිකා, හෘද රෝගීන් ඇතුළු රෝගී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව සන්ධානයට පක්ෂ 03 ක්

වත්මන් ආණ්ඩුවට එරෙහි පුළුල්තම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරධූර වගකීම තමන් වෙත පැවරී ඇතැයි නව සන්ධානයේ පක්ෂ නායකයෝ කියති. එක්සත් ජාතික පක්ෂය හා එක් ව දේශපාලනික කටයුතුවල යෙදීමෙන් ජනතා ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමට තමන්ට හැකි වූ බව ඔවුහු පෙන්වා දෙති. එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අපේ ක්‍රමයමයි හරි..

රටේ පවතින ආර්ථික අර්බුදයට තමන් ක්‍රියාත්මක කළ ක්‍රමවේදය හැර ‌‌විකල්ප ‌නැතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි. ඒ් 2020.02.06 වැනි දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. අදාල සම්පූර්ණ ප්‍රකාශය – ගරු කතානායකතුමනි,  පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට මහා පොරොන්දු කන්දක් පෙන්වා බලයට පත් වූ මෙම අලුත් ආණ්ඩුව මේ වනවිට ඉතා භයානක අර්බුදයක් රට තුළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෙසු ඇමති මණ්ඩල 03 ක්

කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති. ඒ අනුව කැබිනට් නොවන අමාත්‍යවරුන් 03 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් 21 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් හ. එම පිරිස මෙසේයි. කැබිනට් නොවන අමාත්‍යවරු – 01- හර්ෂ ද සිල්වා – පොදු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ඇමති ලේකම්වරු

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරෙති. ඔවුහු 21 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපි ලබා ගත් හ. නව ලේකම්වරුන් – 01- හේමසිරි ප්‍රනාන්දු – ආරක්ෂක අමාත්‍යාංශය 02- එස්.එම්.මොහොමඩ් මහත්මිය – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය 03- වී. සිවඥානසෝති – ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ඇමති මණ්ඩලය

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙති. ඔවුන් 20 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන් හ. නව කැබිනට් අමාත්‍යවරුන් – 01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය 02. ජෝන් අමරතුංග – සංචාරක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව අගමැති රනිල්

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දේ. ඔහු 2018 දෙසැම්බර් 16 වැනි දා පෙරවරු 11.16 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ දිවුරුම් දුන්නේ ය. ඒ අනුව හෙතෙම මෙරට 05 වැනි අග්‍රාමාත්‍යවරයා ද වේ. ජාතික ආණ්ඩුවක් යටතේ ඔහු මෙරට අග්‍රාමාත්‍යධුරය දැරූ අතර, ඉකුත් ඔක්තෝබර් 26 වැනි දා ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ධුරයට පත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දේ.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙති. කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු 29 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් හ. එම නාම ලේඛනය – කැබිනට් අමාත්‍යවරු 01- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථීක කටයුතු පිළිබඳ අමාත්‍ය 02- නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න