චීනයෙන් නව ප්‍රධාන බෝග වර්ග රැසක්

“13 වැනි පස් අවුරුදු සැලැස්ම” කාලය තුළ චීන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය විසින් අභිජනනය කළ ප්‍රධාන නව බෝග වර්ග අඛණ්ඩ ව මතු වී ඇති බව චීන කෘෂිකර්ම විද්‍යා ඇකඩමියේ උප අධ්‍යක්ෂ ජනරාල්, චීන ඉංජිනේරු ඇකඩමියේ ශාස්ත්‍රඥ වැන් ජියැන්මින් සඳහන් කරයි. කෘෂිකර්ම විද්‍යා තාක්‍ෂණය දියුණුවීමත් සමඟ චීනයේ යහපත් බෝග වර්ග අනුපාතය සමස්ත බෝග වර්ගයන්ට සාපේක්ෂ ව 96% […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා නිපැයුමක් විධිමත් ව

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ ප්‍රතිකාර සඳහා යෝග්‍ය දේශීය නව නිර්මාණයක් වූ MCPR ( Chest Compressor Machine) යන්ත්‍රයක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ නිරීක්ෂණයට ලක් වේ. කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යෙයෙකු වන ඩිල්ශාන් අබේවර්ධන විසින් අගෝස්තු 24 වැනි දා සිය නිර්මාණය ඇය වෙත ඉදිරිපත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බෙයිදෝ,චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතියේ පෙරළියකට

නූතන තාක්ෂණයේ පෙරළි අතර චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධති තාක්ෂණය‍ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ගුවන්යානයේ සිට අත ඇති ස්මාර්ට් ජංගම දුරකතනය දක්වාම මෙම තාක්ෂණය උපයෝගී කර ගැනෙනවා.මෙම තාක්ෂයේ සන්ධිස්ථානයක් හිමි කරගැනීමට චීනය පසුගිය දා සමත් වුණා. ඒ තමන්‍ගේ ම චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතියක් හිමි රටවල් කිහිපය අතරට එක්වීමට චීනයට හැකිවීමයි.‍මෙම පද්ධතිය හැඳින්වෙන් නේ බෙයිදෝ 3 චන්ද්‍රකා මග […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සසුන රකින පාඨලී මහ සඟනට

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ජූලි 12 වැනි දා පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තේ් ය. ඔහු ඉකුත් සමයේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය උදෙසා සිදු කළ කාර්‍යභාරය ඇතුළත් “සසුන රකින පාඨලී” ග්‍රන්ථය ද එහි දී මහානායක හිමියන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ත්‍රිකුණාමලයේ දිය යට කෞතුකාගාරයක්

මෙරට ඉදි කළ 02 වැනි දිය යට කෞතුකාගාරය ත්‍රිකුණාමලය සැන්ඩි බේ වෙරළ තීරයේ දී විවෘත කෙරේ. නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2020 ජුලි 10 වැනි දා එය විවෘත කළේ ය. ඔහුගේ පූර්ණ අධීක්ෂණය යටතේ කෞතුකාගාරය ඉදි කර ඇත. එහි ස්ථාපිත සියලු නිර්මාණ නාවුක හමුදා සාමාජිකයින් විසින් සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍යවලින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යුද හමුදාවට විෂබීජහරණ රියක්

කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාවට විෂබීජහරණය කිරීමේ රථයක් පරිත්‍යාග කෙරේ. ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 4×4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමට අයත් තවත් කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණයෙන් එය මනා ව නිම කර ඇත. අයන්මෑන් ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිර්මාතෘ එස්.ඒ.එම්. චන්ද්‍රසෝම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අපේක්ෂා

වන මල් පිපී බිඟු ගුම් නද ඇහෙන කල ගලා යන දොලේ දණ්ඩින් පනින කල නිල්වන් ගොයම් මඳ පවනේ ලෙලෙන කල හෙට දින හොඳයි අද අපලය ගෙවුන කල රාහුත් පරාදයි සඳ මෝදු ව දිස් වේ හෙනහුරු දුබල එක්තැන් වුනු සිත දිස් වේ සුරගුරු එළිය අවරින් බැලුවත් දිස් වේ තිමිර නසා ආලෝකය නැගෙයි ලොවේ ගෙල බැඳි ගොනු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනාවෙන් බේරෙන්න නව නිපැයුම්

නව නිර්මාණකරුවන් නිපද වූ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි නව නිපැයුම් කිහිපයක් හඳුන්වාදීම මැයි 06 වැනි දා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ මුල්‍ය දායකත්වයෙන් මෙම නව නිපැයුම් සිදු කර ඇති අතර සෞඛ්‍ය සේවයේ නිරත පිරිස්වලට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි අන්දමේ නව නිපැයුම් සඳහා මුලිකත්වයක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දඹුල්ලේ දී බිම ඇද වැටුණු සොල්දාදුවා..

වේලාව රාත්‍රී 07.00 පමණ වන්නට ඇත. ජයසිංහ තවමත් ඉඳහිට දැනෙන්නට වූ අප්‍රාණිකත්වය නිසා ඇඳ ඉහත්තාවට ළං වූවේ ය. ඔහු එතෙක් විසන්ධි කර තිබූ ජංගම දුරකතනය ක්‍රියාත්මක කළේ ය. … කෑම්ප් එකෙන් කෝල්ස් 17 ක්… ඔහු විස්මිත වූ දෑසින් ජංගම දුරකතනයට එබුණේ ය. … වහා ම කඳවුරට වාර්තා කරන්න..! ලැබූ කෙටි පණිවුඩ අතර තද අකුරින් ඉහළින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යළි නැගිටිමු!

රාක්ෂ යක් නාග දේව මිනිසුන් වසන විටින් විට වැටී එනමුදු යළි යළි නැගිටින රටක අදිසි සතුරන් බල සේනා රැස් වෙන විටක කුස මුඛය පරදා සිහියෙන් ඉනු මැන! එකා මෙන් බැඳී නිරතුරු ඉදිරියට ම යමු ගතින් දුරස් වී සෙනෙහෙන් සිතින් බැඳී ඉමු නිල දරුවන් දෙන සේවය තව තව අගයමු උපන් අපේ පින්බිම තව ඉහළට ඔසවමු! තමන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න