රට වට රකින්න අමෙරිකානු නෞකාවක්
ශ්රී ලංකා නාවුක හමුදා නෞකා පන්තියට අමෙරිකානු වෙරළාරක්ෂක නෞකාවක් එක් වේ. අමෙරිකානු වෙරළාරක්ෂක ‘ෂර්මන්’ නෞකාව මැයි 12 වැනි දා කොළඹ වරායට සේන්දු වූවා ය. ශ්රී ලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම උදෙසා අමෙරිකා එක්සත් ජනපදයෙන් ලබාගත් නෞකාව ‘ෂර්මන්’ නෞකාව එදින පෙරවරු 1000 ට පමණ කොළඹ වරායට සේන්දු වූ අතර නාවුක සම්ප්රදායානුකූල ව එය පිළිගන්නා […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න