නීතිවීරෝධි මත්ද්‍රව්‍ය තොගයක්

නීතිවීරෝධි මත්ද්‍රව්‍ය තොගයක් නාවුක හමුදා අත්අඩංගුවට පත් වේ. ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශය වෙතින් ලද තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමක දී අදාල මත්ද්‍රව්‍ය හමු වී ඇත. දිවයිනේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 පමණ වූ හෙරොයින් බවට සැක කෙරෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් 22 වැනි දා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

Jet Ski බේරේ වැවේ දී

Jet Ski Championship – Navy Cup 2019 අප්‍රේල් 06 සහ 07 යන දෙදින කොළඹ බේරේ වැවේ දී පැවැත් වේ. නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Jet Ski Championship – Navy Cup 2019’ එළඹෙන අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී පැවැත්විමට සියළු කටයුතු මේවන විට සුදානම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රුසියානු නෞකාවක් කොළඹට

රුසියානු නාවුක හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව කොළඹ වරායට සේන්දු වේ. නෞකාව සුහද සංචාරයක් සඳහා අප්‍රේල් 03 වැනි දා එහි ළඟා විය. එහි අණදෙන නිලධාරී, කපිතාන් මිකොලොවිච් ක්රොක්මල් නිලධාරියා එදින පස්වරුවේ බටහිර නාවුක විධානය භාර ආඥාපතිවරයා සහ නාවුක හමුදාධිපතිවරයා හමුවිමට නියමිතයි. දිගින් මීටර් 136 ක් වන නෞකාව ටොන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුුක පිරිසක් කැන්බරා නෞකාවට

ශ්‍රී ලංකා නාවක හමුදා සාමාජිකයින් පිරිසක් ඔස්ට්‍රේලියානු නාවුක හමුදා ‘කැන්බරා’ නෞකාවේ සංචාරයක නිරත වෙති. ‘ඉන්දු – පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට ඉකුත් මාර්තු 23 වැනි දා ශ්‍රී ලංකාවට සේන්දු වූ ඔස්ට්‍රේලියානු රාජකීය නාවුක හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ අදාල නිරික්‍ෂණ චාරිකාව මාර්තු 26 වැනි දා කොළඹ වරාය පරිශ්‍රයේ දී ය. නෞකා‍වේ ඇති යුද උපකරණ සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් විශාල බීඩි කොල තොගයක්

උතුරු මැද නාවක විධානයට අනුයුක්ත නාවුකයන් පිරිසක් තවත් විශාල බීඩි කොල තොගයක් අත්අඩංගුවට ගනිති. ඔවුන් මාර්තු 22 වැනි දා පෙරවරුවේ තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිත සිදු කළ සෝදිසි කිරීමක දී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් හ. ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වල දි බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක ප්‍රමාණයක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අනවසර ඉන්දීය යාත්‍රා යළි එරට ට

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06 ක් යළි ඉන්දියාවට භාර කෙරේ. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අදාල යාත්‍රා නාවුක හමුදා භාරයට ගන්නා ලදී. ඉන්දීය ධීවරයින්ට අයත් එම ට්‍රෝලර් යාත්‍රා යළා එරටට භාරදීම ජනවාරි 31 වැනි දා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහායෙන් සිදුකෙරිණි. ට්‍රෝලර් යාත්‍රා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ක්ෂණික ජල පුහුණු වැඩසටහනක්

හමුදා සහ සිවිල් වැසියන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩපිළිවෙලක් සංවිධාන කෙරේ. ආසියා ශාන්තිකර ආපදා කළමනාකරණ සංවිධානය එය සංවිධාන කරයි. සොයාගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් වන එය ජනවාරි 16 වැනි දා සිට දින 08 ක් නාවුක හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලගණ මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිත ව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක හමුදාපති දළඳා මැදුරේ

නව ධුරයේ රාජකාරි ඇරඹූ නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා,ජනවාරි 05 වැනි දා දළඳා සමිඳු වන්දනා කරයි. අනතුරුව හෙතෙම මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. මෙම අවස්ථාවට ඔහුගේ බිරිඳ, ජේ. කේ. අරුන්දති උදිතමාලා ජයනෙත්ති සහ ජ්‍යෙෂ්ඨ නාවුක නිලධාරීන් පිරිසක් සහභාගී වූ හ. මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජමුණා නෞකාව ගාල්ලට

ඉන්දියානු නාවුක නෞකා ‘ජමුණා’ නෞකාව ගාල්ල වරායට සේන්දු වේ. ඉකුත් දෙසැම්බර් 20 වැනි දින, මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරීමේ එ්කාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා කොළඹ වරායට පැමිණි ‘ජමුණා’ නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරය සමික්‍ෂණ කිරීමෙන් අනතුරුව ජනවාරි 04 වැනි දා ගාල්ල වරායට ළඟා විය. එහිදී නාවුක සම්ප්‍රදායානුකූල ව ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චීන ආරක්ෂක උපදේශක නාවුක හමුදාපති හමුව

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශකවරයා නාවුක හමුදාධිපතිවරයා හමු වේ. ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවුක කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි, ජනවාරි 04 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේ දී නාවුක හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය. එහි දී, චීන ආරක්ෂක උපදේශකවරයා නව නාවුක හමුදාධිපතිවරයා වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න