දිළිඳු පවුලකට නව නිවසක්

තොල්පුරම් මධ්‍යම චුල්ලිපුරම් ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුගකට නිවසක් පිරිනැමේ. එය ඉදි කරන ලද්දේ 15 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයින් විසිනි. මැයි මස 09 වැනි දා පෙරවරුවේ නව නිවස එම පවුලට පිරිනැමිණ. එම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 51 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න, යුද […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මෙත්සෙවණ නිවාස ප්‍රදාන ඇරඹේ..

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවුක පුද්ගලයින් 46 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කෙරේ. ඒ අප්‍රේල් 26 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේදී ය. 2019 වර්ෂයේ පළමු අදියර යටතේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුද කළ, ආබාධිත ව විශ්‍රාම ලබා සිටින සහ ආබාධිතව සක්‍රීය සේවයේ නියුතු ඔවුන් සඳහා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක රණවිරුවන්ට නව නිවාස 02 ක්

යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේ දී මියගිය නාවුක රණවිරුවන් 92 දෙනෙකුට අංග සම්පූර්ණ නිවාස දෙකක් පිරිනැමේ. ආරක්‍ෂක අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය හා වීර සෙබළ පදනම මඟින් ඉදිකළ එම අංග සම්පූර්ණ නව නිවාස ඔක්තෝබර් 25 වැනි දා ගලෙන්බිඳුනුවැව පුහුල්දෙනිය ප්‍රදේශයේ දී සහ රත්නපුරය පමුණුවත්ත කොලොන්න ප්‍රදේශයේ දී පරිත්‍යාග කෙරිණ. අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දිළිඳු පවුල් 02 කට නිවාස

යාපනය ප්‍රදේශයේ දිළිඳු පවුල් 02 කට නව නිවාස පිරිනැමේ. විකාෂ් ශංකර්ගේ 22 වැනි උපන්දිනය වෙනුවෙන් එම දෙමාපියන්ගේ මුල්‍ය දායකත්වයෙන්,ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එම නිවාස ඉදි කර ඇත. අලවෙඩ්ඩි සහ පලාලි දකුණ ග්‍රාමසේවා වසම් හි දිළිඳු පවුල් 02 වෙනුවෙන් නිවසට අවශ්‍ය සියලු උපකරණ ද සමග ප්‍රදානය සිදුකෙරිණි. සැප්තැම්බර් 21 වැනි දා යාපනය ආරක්ෂක සේනා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආබාධිත රණවිරුවාට නව නිවසක්

යුද්ධයේ දී ආබාධිත තත්ත්වයට පත් නාවක රණවිරුවෙකු වෙත අංගසම්පූර්ණ නව නිවසක් පිරිනැමේ. රණවිරු සේවා අධිකාරිය ක්‍රියාත්මක කරන විරු සුමිතුරු පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස සහායක එස්එස් දසනායක හට අදාල නිවස ඉදිකර පරිත්‍යාග කරන ලදී. සැප්තැම්බර් 20 වැනි දා බණ්ඩාරගම, මිල්ලෙනිය ප්‍රදේශයේ ඉදිකළ නව නිවස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න