රැඳවියන්ට ජනපති සමාව

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනපති පොදු සමාව හිමි වේ.‍ මෙරට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු එක් වීම සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊට සහභාගි විය. දිවයිනේ අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම සම්බන්ධයෙන් තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ඔහු පවසයි. වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැඩි ම සිරකරු පිරිසකට ජනපති සමාව

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනපති පොදු සමාව පිරිනැමේ.‍ සිරකරුවන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවය වෙසක් පොහොය යෙදී ඇති මැයි 18 වැනි දා පෙරවරු 10.00 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි. සුළු වැරදි සඳහා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 762 කට මෙලෙස නිදහස හිමි වන අතර සිරකරුවන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව නීතිපති

නව නීතිපති දප්පුල ද ලිවේරා දිවුරුම් දෙයි. වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා 10 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ අදාල ධුරයේ දිවුරුම් දුන්නේ ය. මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න පත් කර තිබේ. ප‍්‍රාථමික කර්මාන්ත හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති බුර්කාවට එකඟ නෑ

ඉස්ලාම් භක්තික කාන්තාවන් භාවිත කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විරුද්ධ වූ බවට පළ වන ප්‍රවෘත්තිය අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව 28 වැනි දා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. ඉහත ප්‍රවෘත්තිය මගින් අග්‍රාමාත්‍ය රනිල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව පනත් රැසක්

වසර 2019 ගත වූ මාස 03 තුළ නව පනත් 02 ක් සම්මත කළ හැකි වූ බව අධිකරණ හා බන්ධානාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කියයි. ඉකුත් 2018 වසරේ සම්මත කළ නව පනත් ගණන 05 ක් වේ. ඊට අමතර නව පනත් කෙටුම්පත් 19 ක් අවශ්‍යතා සපුරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට යෝජනා කර ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සුරාබදු නඩු පැවරීමේ බලය පොලීසියට

සුරාබදු ආඥාපනත ප්‍රකාර නඩු පැවරීමේ බලය පොලීසිය සතු වෙතැයි අධිකරණය තීන්දු කරයි. තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සුරාබදු සම්බන්ධයෙන් නඩු කිහිපයක් විභාගවෙමින් තිබිණ. ඊට අදාල විත්ති පාර්ශ්ව විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් අදාල බලය පොලීසිය වෙත නොවෙතැයි දැනුම් දෙන ලදී. ඒ සඳහා 19 වැනි දා පොලීසිය පාර්ශ්වයෙන් පෙනී සිටියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ය. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීතිය,පාසල් විෂය නිර්දේශයට

වර්තමානයේ නඩු 750,000 ක් අධිකරණ තුළ ගොඩ ගැසී ඇතැයි අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල පවසයි. නීතිඥයින් ලෙස තම වෘත්තිය ආරක්ෂා කරගැනීම මෙන් ම නඩු කල්යාම පිළිබඳත් අදාල සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ඇය පෙන්වා දේ. කෙසේවෙතත් නඩු කල්යාම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව 03 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති ජාතික සමථ දින උත්සවය අමතමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න