සමුදුර අතරමං වූ ධීවර යාත්‍රා හමුවට..

‘සමුදුර’ නෞකාව ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් අතරමං වූ මෙරට ධීවර යාත්‍රා වෙත ළඟා වේ. ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහාය සහ ඉන්ධන ලබා දීම සඳහා මැයි මස 21 වැනි දා පිටත් ව ගිය ශ්‍රී ලංකා නාවුක හමුදාවට අයත් සමුදුර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ධීවර යාත්‍රාවල සහායට නාවුක නෞකාවක්

‘අම්ෆන්’ සුලි කුණාටුව හේතුවෙන් මුහුදේ අතරමංවූ ධීවර යාත්‍රාවන්ට සහාය පිණිස නාවුක හමුදාවේ නෞකාවක් පිටත් කෙරේ. ඉකුත් දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගනිමින් පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය මත ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහාය සහ ඉන්ධන ලබා දීම අරමුණයි. ඒ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් මත්ද්‍රව්‍ය විශාල තොගයක් නාවුක හමුදා භාරයට

ගැඹුරු මුහුදේ මුර සංචාර මගින් ශ්‍රී ලංකා නාවුක හමුදාව යළිත් මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගනී. ඒ හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත යාත්‍රාවක් සිය භාරයට ගනිමින් බව අප්‍රේල් 11 වැනි දා නාවුක හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය. අප්‍රේල් 10 වැනි දා අදාල මෙහෙයුම මගින් වැටළීම සිදු කර තිබේ. 1. 2020 වසරේ පළමු කාර්තුව තුළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක හමුදාවේ තවත් වික්‍රමයක්

ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා ගමන් ගත් සුඛෝපභෝගී මගී නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයෙකු සහ ජර්මන් ජාතික හදවත් රෝගී කාන්තාවක් ආරක්‍ෂිත ව කොළඹ වරායට ළඟා වෙති. ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica හි රාජකාරි කළ ශ්‍රී ලාංකිකයෙකු ඉකුත් දා සමාජ මාධ්‍ය ඔස්සේ තමා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් සිදු කළ අතර, ඒ අනුව ජනාධිපති ගෝඨාභය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කෝටි ගණනක මත්ද්‍රව්‍ය රැගෙන ආ යාත්‍රාව ගොඩබිමට..

අයිස් සහ කෙටමින් මත්ද්‍රව්‍ය තොගය සහිත ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒ. ශ්‍රී ලංකා නාවුක හමුදාව සිය ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් මගින් ශ්‍රි ලංකාවේ සිට නාවුක සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදු කළ සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අප්‍රේල් 01 වැනි දා පෙරවරුවේ දික්ඕවිට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රුසියානු නෞකාව සිය නිජබිම කරා..

රුසියානු නාවුක හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව 2020 මාර්තු 10 වැනි දා දිවයිනෙන් බැහැර වෙයි. සිව් දින සුහද සංචාරයක් සඳහා පැමිණි නෞකාව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළ නෞකාවේ නැව් මුළුව ශ්‍රී ලංකා නාවුක හමුදාව සංවිධාන කළ විවිධ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය. එහිදී දෙරටේ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට එම වැඩසටහන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජපානයේ තකනාමි යළි මව්බිම කරා..

ඉකුත් මස 21 වැනි දා දිවයිනට පැමිණි ජපාන නාවුක හමුදාවට අයත් ‘තකනාමි’ නෞකාව පෙබරවාරි 23 වැනි දා දිවයිනෙන් පිටත් විය. දෙරට අතර සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් පැමිණි මෙම නෞකාව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළ නෞකාවේ නැව් මුළුව ශ්‍රී ලංකා නාවුක හමුදාව සංවිධාන කළ වැඩසටහන් කිහිපයකට ද සහභාගී වූ හ. දෙරටේ දැනුම සහ අත්දැකීම් හුවමාරු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රට වට රකින්න අමෙරිකානු නෞකාවක්

ශ්‍රී ලංකා නාවුක හමුදා නෞකා පන්තියට අමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකාවක් එක් වේ. අමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව මැයි 12 වැනි දා කොළඹ වරායට සේන්දු වූවා ය. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම උදෙසා අමෙරිකා එක්සත් ජනපදයෙන් ලබාගත් නෞකාව ‘ෂර්මන්’ නෞකාව එදින පෙරවරු 1000 ට පමණ කොළඹ වරායට සේන්දු වූ අතර නාවුක සම්ප්‍රදායානුකූල ව එය පිළිගන්නා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රුසියානු නෞකාවක් කොළඹට

රුසියානු නාවුක හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව කොළඹ වරායට සේන්දු වේ. නෞකාව සුහද සංචාරයක් සඳහා අප්‍රේල් 03 වැනි දා එහි ළඟා විය. එහි අණදෙන නිලධාරී, කපිතාන් මිකොලොවිච් ක්රොක්මල් නිලධාරියා එදින පස්වරුවේ බටහිර නාවුක විධානය භාර ආඥාපතිවරයා සහ නාවුක හමුදාධිපතිවරයා හමුවිමට නියමිතයි. දිගින් මීටර් 136 ක් වන නෞකාව ටොන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුුක පිරිසක් කැන්බරා නෞකාවට

ශ්‍රී ලංකා නාවක හමුදා සාමාජිකයින් පිරිසක් ඔස්ට්‍රේලියානු නාවුක හමුදා ‘කැන්බරා’ නෞකාවේ සංචාරයක නිරත වෙති. ‘ඉන්දු – පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට ඉකුත් මාර්තු 23 වැනි දා ශ්‍රී ලංකාවට සේන්දු වූ ඔස්ට්‍රේලියානු රාජකීය නාවුක හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ අදාල නිරික්‍ෂණ චාරිකාව මාර්තු 26 වැනි දා කොළඹ වරාය පරිශ්‍රයේ දී ය. නෞකා‍වේ ඇති යුද උපකරණ සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න