මහර සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති කොමිසමක් පත්කරන්න
මහර සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති කොමිසමක් පත්කරන්න. මහර සිදුවීමේදී නිරායුධ රැඳවියන් වෙඩි තබා ඝාතනය කිරීම ඉතාම බරපතළ සිදුවීමක්. ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ලාල් විජේනායක පවසයි. සෑම සිරකරුවෙක්ම ඉන්නේ රජයේ භාරයේ. රජයේ ආරක්ෂාව යටතේ සිටින රැඳවියන් අමු අමුවේ මරා දැමීම ඉතාම භයානයක තත්වයක්. එම සිදුවීමෙන් මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම අපිට […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න