ගංවතුර අවදානම ඉවතට..

කළු, ගිං හා නිල්වලා ගංගා ආශ්‍රිත ගංවතුර අවදානම සමනය වී ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියයි. එහෙත් ඇතැම් ජල මිනුම් ස්ථානවල සැලකිය යුතු ජල මට්ටමක් පවතින බව එමගින් පෙන්වා දේ. ඒ කළු ගඟේ රත්නපුර සහ මිල්ලකන්ද, ගිං ගඟේ තවලම සහ බද්දේගම මෙන් ම නිල්වලා ගඟේ පානදුගමයි. එසේ වුවත් එම ස්ථානවල ද ගංවතුර මට්ටමට වඩා පහත් මට්ටමක් ජලය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගංවතුර අවදානම පහළට

ප්‍රදේශ කිහිපයක ගංගා ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනයට නතු ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මැයි 2 වැනි දා පෙරවරුවේ එහි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය නිකුත් කළ ගංගාවල ජල මට්ටම් පිළිබඳ නිවේදනයට අනුව මේ වනවිට ගංවතුර ඉහළ නැංවීමේ තත්ත්වයක් පවතින්නේ කළු සහ නිල්වලා ගංගා ආශ්‍රිත ව පමණක් ය. ගංවතුර තත්ත්ව පැවති කළු ගඟේ මිල්ලකන්ද සහ නිල්වලා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මියැදුනු හෘද සාක්ෂිය

ගහකොල, සතා සීපාවාගෙන් සුසැදි අරුමැසි පරිසරයක් වට කරගත් සරල ජීවිතයක් අප එකල අත්විඳ තිබේ. කාලයා විසින් අනේකවිධ අවශ්‍යතා මවා පා ඒ සරල බව හා සුන්දරත්වය ග්‍රහණය කරගත්තේ මිනිසාට තමා පවා අහිමි කරමිනි. ඒ ඛේදාන්තය වර්තමානයේ මුළු ලොව ගිල ගත් කොරෝනා ඛේදවාචකය දක්වා පැමිණ ඇත්තේ කෙතරම් සානුකම්පිත අන්දමින් ද? රෑන් රෑන් ඉගිලී යන මාල ගිරවුනේ කැලේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කැස්බෑ පැටවුන් රැසක් මහ මුහුදට

කැස්බෑ පැටවුන් 13 දෙනෙක් සාගරයට මුදා හැරේ. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ගාලුමුවදොර වෙරළ තීරයේ දී සංරක්‍ෂණය කළ කැස්බෑ බිත්තරවලින් බිහි වූ තවත් කැස්බෑ පැටවුන් අප්‍රේල් 06 වැනි දා සාගරයට මුදා හරින ලදී. වඳ වී යන කැස්බෑ සත්ත්ව විශේෂය සංරක්‍ෂණය කර, සාගර පරිසර පදිධතියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම නාවුක හමුදාවේ අරමුණ වේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සොබාදමේ වැළපුම

අහෝ මා නෙත් දකින දැකුමන් පෙමින් ඉපදුනු දූ පුතුන් උස් මහත් වී හිස් මහත් වී කිමැ වැදූ මව පෙළන්නේ සොබාදම් මව නසන්නේ? නෙතට රසඳුන් කුසට අහර ද සිසිල් පැන් උල්පත් මවා දී සිහිල් පවනින් විඩා නිවමින් සියලු දේ මිහිමත ලබා දී මදි ද දුන් සුව දරුවනේ // කුහක වී මෝහය වැඩී ලෝබයෙන් හිස් හිස් පිරී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීල හරිත ව්‍යාපෘතිය දකුණටත්

‘නීල හරිත පාරිසරික සංග්‍රාමය’ යටතේ ක්‍රියාත්මක තවත් වැඩසටහන් කිහිපයක් දකුණු නාවුක විධානයේ ගාල්ල, දික්වැල්ල සහ හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් මාර්තු මස 07 වැනි දා ක්‍රියාත්මක කෙරිණ. නාවුක හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ක්‍රියාත්මක ‘නීල හරිත පාරිසරික සංග්‍රාමය’ යටතේ දකුණු නාවුක විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ අධීක්‍ෂණය යටතේ අදාල වැඩසටහන් පැවැත්විණි. ශ්‍රී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පිදුරුතලාගල ගින්නෙන් ආරක්ෂා කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ වන ගණත්වය ඉහළ නැංවීම සැමගේ පැතුම සැමගේ බලාපොරොත්තුව වන නමුත් දිනෙන් දිනම වටිනා වනාන්තර පද්ධති විනාශ වෙමින් පවතී. මෙරට සිදුවන වනාන්තර විනාශ බොහොමයකට හේතුව වන්නේ මිනිසා විසින්ම සිදුකරන විනාශකාරී ක්‍රියාවන්ය. මෙරට වනාන්තරයන්ට බරපතල හානි සිදුවන ප්‍රධානම අවස්ථාවක් වන්නේ වන ගිනි හෙවත් කැලෑ ගිනි ඇතිවීමය. සෑම වසරකම වියලි කාලය උදාවත්ම සිදු වන වනාන්තර ගිනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කළුතර වෙරළ පිරිසිදු කිරීම ඇරඹෙමින්

කළුතර දිස්ත්‍රික්කයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය 16 වැනි දා පානදුර වෙරළ උද්‍යානයේ දී ඇරඹිණි. පරිසර හා වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් හා පරිසර හා වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රිකා රූපසිංහ සහභාගිත්වයෙන් එය පැවැත්විණ. රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල ද සහයෝගයෙන් පානදුර සිට බේරුවල දක්වා සිදු කෙරෙන මෙම වැඩසටහන යටතේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වන නිලධාරිනියගේ ආරක්ෂාව තහවුරු කරන්න!

ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනියගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි. එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පවසන්නේ මීගමුව කඩොලාන ශාක පද්ධතිය රැකගැනීම සම්බන්ධයෙන් සෘජු ව සිය විරෝධතාව දැක්වීම හේතුවෙන් ඇය වෙත තර්ජන එල්ලවීමේ දැඩි අවදානමක් පවතින බවයි. එබැවින් ඇයගේ රැකියාවේ සුරක්ෂිතභාව සහ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව අධ්‍යක්ෂිකාව පෙන්වා දේ. එම සිදුවීම සමාජ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගෝල්ෆේස් කැස්බෑවෝ

පසුගිය දවසක කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ තිබී කැස්බෑ බිත්තර රැසක් හමුවුණා. ඒවා සොයාගත්තේ නාවුක හමුදාව විසින්. මීට කලින් කවදාවත් මෙම ප්‍රදේශයේ කැස්බෑ බිත්තර හමු වෙලා නෑ. එය කිසිදිනෙක සිදු නොවූ ඉතා විරළ අත්දැකීමක්. ඊට පස්සේ ශ්‍රී ලංකා නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ එම බිත්තර අදාල ස්ථානයේ ම සංරක්‍ෂණය කෙරුණා. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න