මිණිපුර ගැමුණු නද

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුව සංවිධාන කරන මිණිපුර ගැමුණු නද සැණකෙළිය හා වෙළෙඳ ප්‍රදර්ශනය අප්‍රේල් 05, 06 සහ 07 වැනි දා රත්නපුර මොණරවිල ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ. මියගිය, ආබාධිත, විශ්‍රාමික සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ සුබසාධනය අරමුණයි. ආරක්ෂක සේනා ආඥාපති නැගෙනහිර සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් කේ. පී. ඒ. ජයසේකර සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හැම සුබ වෙලාවක ම පැලයක් හිටවමු!

සොබාදහමේ ආශිර්වාදයෙන් තොර ව මිනිසාට ඉදිරි ගමනක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. එබැවින් සිය ජීවිතයට ආදරය කරන සහ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතන සෑම පුරවැසියෙකු ම සොබාදහම සුරැකිය යුතු බව හෙතෙම පෙන්වා දේ. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ 20 වැනි දා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජනාධිපති පරිසර සම්මාන උ‍ළෙල අමතමිනි. වැඩිදුරටත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මුද්දර දැක්මක් සහ ප්‍රදර්ශනයක්

මහනුවර මුද්දර දැක්ම සහ ප්‍රදර්ශනය ඇරඹේ. ලෝක තැපැල් දිනයට සමගාමී ව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය එය සංවිධාන කරයි. ප්‍රදර්ශනය ඔක්තෝබර් 04,05,06,07 යන දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා මහනුවර තැපැල් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව තැපැල් අමාත්‍යාංශය කියයි. එහි දී මෙරට ප්‍රථම මුද්දරය සහ වැඩි ම වටිනාකමින් යුත්,දුර්ලභ,තේමාත්මක මුද්දර ප්‍රදර්ශනය කෙරෙන අතර,දේශීය මුද්දර අලෙවිකරුවන්ගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කෙරේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් 21 වැනි දා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එය ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 20 වැනි වරටත් මෙවර එය සංවිධාන කර ඇත. ප්‍රදර්ශනය 21 වැනි දා සිට 30 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උසස්පෙල සිසුන්ට ජාතික වැඩසටහනක්

වත්මන් ශ්‍රම වෙළෙඳපොළ නව ප්‍රවණතා හා උසස් අධ්‍යාපනික අවශ්‍යතා පිළිබඳ පාසල් සිසුන්, තරුණ තරුණියන් හා වෘත්තිකයින් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමත්, වෘත්තීය අවස්ථා සම්පාදනයත් කාලීන අවශ්‍යතාවක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ඒ සඳහා ආරම්භක පියවර වශයෙන් අ.පො.ස. (උසස් පෙළ) සිසුන් ඉලක්ක කරගනිමින් ජාතික මට්ටමේ වැඩසටහනක් සංවිධාන කර ඇත. “19+ ජයග්‍රාහී මාවතක් කරා…” අධ්‍යාපනික රැකියා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න