උතුරු නැගෙනහිර ප්‍රගතිය

උතුරු හා නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම් එළඹෙන දෙසැම්බර් 31 වැනි දා ට පෙර අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දේ. අදාල ජනතාවට නීත්‍යනුකූල ව හිමි ඉඩම් අනිවාර්යයෙන් ම එම ජනතාවට ලබාදිය යුතු බවත්, සියලු ගැටළු නිරාකරණ කර එදිනට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙසත් හෙතෙම අදාල අංශ අමතා පැවසී ය. ඔහු එම උපදෙස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පානීය ජල බෝතලයට උපරිම මිලක්

දේශීය පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව අතර පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වෙළෙඳපොල අධ්‍යයනයක් සිදු කරන ලදී. ඒ සඳහා ඉකුත් සැප්තැම්බර් 28 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනයප්‍රකාර එදින පටන් ක්‍රියාත්මක වන පරිදි නව මිල ක්‍රියාත්මක බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජය ශ්‍රී මහා බෝධියට පැන් පූජාවක්

ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති 500 හි පිරිසිදු පානීය ජලයෙන් ශ්‍රී මහා බෝ සමිඳුන් පිදේ. රුපියල් මිලියන 800 ක වියදමින් ස්ථාපිත අදාල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති වෙතින් ලබාගත් පිරිසිදු පානීය ජලය ජය ශ්‍රී මහා බෝධියට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය සහ 500 වැනි ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් 21 වැනි දා පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රජරටට කඩිනම් සහන

දිස්ති‍්‍රක් රැසකට බල පා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ උපදෙස් මත අදාල පියවර කි‍්‍රයාවට නංවා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 9000 ක් වෙන් කර ඇත. වියළි කාලගුණයෙන් දැනටමත් උතුරු මැද පළාතේ පුද්ගලයන් 420,000 ක් පමණ දැඩි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රිමෝටයෙන් පුත්තලමට ජලය

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දුරස්ත සන්නිවේදන තාක්ෂණය ඔස්සේ විවෘත කරයි. ජනාධිපති කාර්යාලයේ සිට 24 වැනි දා පස්වරුවේ ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමී ව ක්‍රියාත්මක “ගම හදන ගමන” වැඩසටහනේ පළමු වැඩසටහනට අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජල ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් නවගත්තේගම, ආණමඩුව සහ දංකොටුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට එමගින් ජලය සැපයේ. ජනාධිපතිවරයාගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න