උතුරු නැගෙනහිර ප්‍රගතිය
උතුරු හා නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම් එළඹෙන දෙසැම්බර් 31 වැනි දා ට පෙර අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දේ. අදාල ජනතාවට නීත්‍යනුකූල ව හිමි ඉඩම් අනිවාර්යයෙන් ම එම ජනතාවට ලබාදිය යුතු බවත්, සියලු ගැටළු නිරාකරණ කර එදිනට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙසත් හෙතෙම අදාල අංශ අමතා පැවසී ය. ඔහු එම උපදෙස් […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න