කඩු, කිනිසි,උල් පිහි බාරදෙන්න!
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර විසින් 2019 මැයි මස 04 වැනි දා මාධ්‍ය වෙත කළ ප්‍රකාශය – පාසල් ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ සහායත් සමග පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මූලස්ථානයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තියෙනවා. මීට අමතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන් හා අදාල නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න